කව්රු හරි මට මේ Malalasekara English Sinhala Dictionary software එක දෙනවද. එළකිරි එකේ තියන්නේ megaupload ඉතින් ඒවා වැඩ නැහැ.





මගේ ලග ඕක තිබුනා වගේ මතකයි......ඒත් ඕක අප්ලෝඩ් කරන්න දවස් 3ක් 4ක් යයිනේ බං......
![]()



I have bro.. Give me your Address , I'll Post it..ඉතින් එවපන්කෝ අගය කරන්නේ නැතිව![]()
I have bro.. Give me your Address , I'll Post it..
