කරගන්න ක්‍රමයක් කියපන්කෝ. ෆ්‍රි.
මම දැනට මේ ඔප්සන් ට්‍රයි කරා.
1 fdm එකට elephanat addon එක දාලා හැබැයි මෙකෙදි අදාල ලින්ක් එකේ වීඩියෝ එක grab කරන්නේ නැහැ. වෙන ඒවා එනෙන්. මේක හරි යන්නේ නැහැ.
2. SaveFrom.net හරි යන්නෙත් නැහැ. කොලිටි අවුල් යනවා. ..
3 yt dlp තාම ට්‍රයි කරේ නැහැ මේක කොතරම් දුරට සාර්ථක. ද.
මීට අමතරව වෙනත් ක්‍රම තියේ ද ?