අපේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්...

    අපේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් එලකිරි එකේ අපේ යාලුවන්ට සුබ පතන්න එන්න..
    ඔයාගෙ සුබ පැතුමත් මේකට එකතු කරන්න.. පරණ තරහ මරහ අමතක කරල හොද හිත පතුරවමු මේ අලුත් අවුරුද්දෙ:yes::yes:...
    මෙන්න මගෙන් හැමෝටම සුබ පැතුම්...



    ojh1c1.gif




    අවුරුදු තෑගි දෙන්නත් මම අමතක කරේ නැහැ..මෙන්න මගේ ගානේ අවුරුද්දට තෑග්ගක්
    හැමෝටම වැදගත් වෙන අලුත් අවුරුදු නැකත් වේලාවන්.... හැම තැනම දුව දුව ඉන්න ඕනි නැහැ..මෙතනින් නැකත් වෙලාවන් ටික බලාගන්න...

    2ynl0ux.jpg


    එන්න සුබපතන්න....
    :):):)

     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එළකිරියේ සහ ලංකාවේ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිකක් විතර ඉමේජ් සයිස් එක ලොකු නිසා ලෝඩ් වෙන්න වෙලා යනවා.. පොඩ්ඩක් ඉවසල ඉන්න..
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එළකිරියේ සහ ලංකාවේ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
    :cool::cool:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරියේ සහ ලංකාවේ සැමට සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
    :cool::cool:


    :yes::yes::D:D:yes::yes:
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    සිහිනයක රැඳී දෙනෙත්
    හැර බැලූ විටදී ඔබ
    ඔබ පැතූ සියලු පැතුමන් සපල කරගන්න
    හැකිව තව මගේ රටට
    වටින යම් දෙයක් කරනට
    දිරිය ලැබෙනා
    සුබම නව වසරකට අසිරි
    :).
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිහිනයක රැඳී දෙනෙත්
    හැර බැලූ විටදී ඔබ
    ඔබ පැතූ සියලු පැතුමන් සපල කරගන්න
    හැකිව තව මගේ රටට
    වටින යම් දෙයක් කරනට
    දිරිය ලැබෙනා
    සුබම නව වසරකට අසිරි
    :).

    :eek::eek: :rolleyes::rolleyes::yes::yes::D:D

    ස්තූතියි..පිස්සු හැදෙන ප්‍රාර්ථනාවක්..
    +7
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඬන්න් එපා බන්............
    ඕවා ඔහොම තමා..............

    :frown: ඇයි වැඩ නැද්ද අද?

    වැඩක් නැත්නන් බොරලැස්ගමුවෙ වැව තියෙනවා පනිනවනන් උඹට.. :oo:
    :baffled:
     
    • Like
    Reactions: xcute_shake