මීට අවු 10කට පහලවකට කලින් කිසිම කැමක E-Numbers ගැන කිසිම සඳහනක් නෑ . එත් දැන් චොකොලට් එකක් ගත්තත් එකේ අඩන්ගු රසකාරක (E-Numbers) පිලිබඳව සඳහන් වෙලා තියනවා. මේක නිතියක් වෙන්න ඕනේ. මේ සරල දේ මේක ලියපු කෙනාට තෙරෙන්නේ නෑ නැත්නම් විහින් අමතක කරලා
මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට
මැලික් අම්ලය මුලින්ම නිස්සාරනය වෙන්නේ ඇපල් වලින්, ඇපල් වල සාපේක්ෂව මැලික් ඇසිඩ් ගොඩක් තියනවා .නමුත් ඇපල් කන්න දෙනවා ඕනැ තරම් .ඝර්භනි මතාවන්ට ඇපල් කන්න දිමේන් ඉපදෙන දරුවාගේ රෝග අඩු කරගත හැකිලූ
Ehow එකේ මෙහෙම කියනවා මුලින්ම recommended safe and effective dosage range for malic acid nutrititional supplements is 1,200 to 2,400 mg daily. A 1995 study by the University of Texas Health Science Center found this dosage range to be effective, safe, and free of side effects in treating fibromyalgia symptoms in 24 patients.
Read more: Dangers of Malic Acid | eHow.com http://www.ehow.com/list_7210235_dangers-malic-acid.html#ixzz1r5RwkXB4
You should avoid malic acid during pregnancy and breastfeeding. Not enough information is available on the effects of malic acid during pregnancy and breastfeeding, so it's best to avoid it in its supplemental form.
Read more: Dangers of Malic Acid | eHow.com http://www.ehow.com/list_7210235_dangers-malic-acid.html#ixzz1r5Snj1lz
මේ වගේ ඊ නම්බර් ෆූඩ්ස් ගොඩක් තියනවා
E500 ,E503 Soya Lecithin(E322) - Included In Riztbury Chit Chat - CBL Foods International
Do not take lecithin without first talking to your doctor if you are pregnant or could become pregnant. Lecithin is generally not recommended for use during pregnancy. Do not take lecithin without first talking to your doctor if you are breast-feeding a baby. There is no information available regarding the use of lecithin by children. Do not give any herbal/health supplement to a child without first talking to the child's doctor.
kauda konaless awajathakayek mata -rep deela..kohomath me paara hambayonta business ne
..
![]()


anee manda
2012 hen passe okkama iwarayine kamana ohoma palayallako




මැලික් අම්ලය යනු සෛල තුළ ශක්තිය නිපදවීමේ ක්‍රෙබ් චක්‍රයේදී ඇතිවන සංයෝගයක්. මෙය ඇපල් ඇතුළු පළතුරු වලත් අඩංගු වන අතර ආහාර කල් තබා ගැනීමේදීත් භාවිතා වෙයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය වන්නේ වෛද්‍ය නිර්දේශ වලින් තොරව එය භාවිතා කිරීම මගින් වකුගඩු ආබාධ, ගැස්ටයිටීස්, පාචනය, බඩ දැඟලීම, වමනය, රුධිර අවපීඩනය ඇතුළු රෝගාබාධ රාශියක් ඇතිවිය හැකි බවයි.
එහි බරපතලම තත්ත්වය වන්නේ අනවශ්‍ය ලෙස මැලික් ඇසිඩ් ආහර සමග එක් කර ගැනීම ගර්භණී කාන්තාවන්ට සහ කිරි දෙන මව් වරුන්ට කිසි සේත්ම නුසුදුසු වීමයි. “පළතුරු වලත් මැලික් අම්ලය සුළු වශයෙන් ඇති නිසා එසේනම් පළතුරු කෑ විටත් ගබ්සාව සිදුනොවන්නේ ඇයි?” යන අණුවන තර්කය සමහර මුස්ලීම් අය අසා තිබුණි. ඉතාමත් රසවත් සහ ගුණවත් පළතුරක් වන අන්නාසි , ගර්භණී මවක් විසින් ආහාරයට ගතහොත් සිදුවන්නේ කුමක්ද කියා ඔබට අලුතෙන් පැහැදිළි කළ යුතු නැත. අනික් අතට ඉහත ආකාරයේ ටොෆි වල අඩංගු වන්නේ ස්වාභාවිකව ඇති මැලික් අම්ලය නොව කෘතිම ලෙස සකසන ලද එකකි. බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි පවසා ඇත්තේ මැලික් ඇසිඩ් මගින් ගැබිණි මව් වරුන්ගේ දරුවන් ගබ්සා කරවීමේ හැකියාව ඇති බවයි.
බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි පවසා ඇත්තේ මැලික් ඇසිඩ් මගින් ගැබිණි මව් වරුන්ගේ දරුවන් ගබ්සා කරවීමේ හැකියාව ඇති බවයි.
අන්නාසි වලට වඩා ඇපල් වල තියනවා . මතක තියාගන්න මැලික් කියන නම එන්නේ ඇපල් වලින් . ලැටින් වලින් ඇපල් වලට කියන්නේ Mallum කියලා . නමුත් ඇපල් ගර්භණි මාතාවන්ට Recomended food එකක්
මේකට අදාලව යොමුවක් දමන්න[/SIZE]



ei oya sinhala namak dagena me forum eke inne ? ei muslim namakin inna beri prasne mokadda?![]()


මම බෞද්දයෙක්ද , කතෝලිකයෙක්ද , හින්දුබක්තිකයෙක්ද මොස්ලිම් බක්තිකයෙක්ද නෙවෙයි ප්‍රශ්නේ මම කියන කාරනාව. උඹලගේ බොරුව හෙලි කිරිමයි වැදගත්ei oya sinhala namak dagena me forum eke inne ? ei muslim namakin inna beri prasne mokadda?![]()
මම බෞද්දයෙක්ද , කතෝලිකයෙක්ද , හින්දුබක්තිකයෙක්ද මොස්ලිම් බක්තිකයෙක්ද නෙවෙයි ප්‍රශ්නේ මම කියන කාරනාව. උඹලගේ බොරුව හෙලි කිරිමයි වැදගත්
අපේ රටටත් ජිහාඩ් සංවිධානෙන් ඇවිල්ල උන් පහලොවක් පිටමං කරා කියල දැක්කෙ නැද්ද. මේව අපේ රටේ ප්රචාරය වෙන්නෙ නෑ. නැලගනහිර සිංහල බිම් ඔක්කෙම හම්බයෝ අල්ලගෙන. ඔයාල ලගාළඹ ට වෙල මැඩියො වගේ බලන් ඉන්න. තම්බියො සමහර පලාත්වල සිංහල කෙල්ලො දුසිම් ගණන් බලෙන් දූෂණය කරල උන්ගෙ ආගමට බදවගෙන උඹල උඹලගෙ ජාතිකත්වය රැකගෙන හිටපල්ල













































































































































































































































































