~37~වසරක~ජංගම~දුරකතන~ඉතිහාසය~
ඔගොල්ලන් බලනවා ඇති මොකද මේ හදිස්සියේ ජංගම දුරකථන ගැන කතාකරන්න හිතුනේ කියල
,ඒ මුකුත් නෙමේ ඊයේට ජංගම දුරකථය හදල අවුරුදු 37 වන නිසා
.පලවෙනි ජංගම දුරකථනය හදල තියෙන්නේ 1973 අප්‍රේල් 3
.මේක හදල තියෙන්නේ මාර්ටින් කුපර් කියල මහත්තයෙක්.
මේ ඉන්නේ ඒ මහත්තය,එයාගේ විශ්ෂ්ට නිර්මාණය එක්ක.
මීට කලින් දුරකථන තිබිල තියෙන්නේ කාර් එකේම තියෙන විදිහට
.
[මේ තියෙන්නේ ඒ කාර් එකේම තිබුනා කියන ජංගම දුරකථය]
මෙයා තමා මේක වෙනස් කරලා අලුත් අතේ ගෙන යන විදිහට හදල තියෙන්නේ
මේ තියෙන්නේ ඒ ජංගම දුරකථය
,මාර්ටින් කුපර් මේක හදල තියෙන්නේ Motorola සමාගමේ ඉන්නද්දී
.මේක 1KG බරයි
,ඒවගේම විනාඩි 35ක කතාකලයක් තිබිල තියෙනවා.මේකේ හැබැයි බැටරි කාලය නම් තිබිල තියෙන්නේ විනාඩි 20යි
.හැබැයි කුපර් මහත්තය කියන්නේ නම් එක එච්චචර ගැටළුවක් වෙන්නේ නෑ කියලයි.මොකද 1KG බරදෙයක් විනාඩි 20 උස්සන් ඉන්න බැරි නිසා

කොහොමහරි කුපර් මහත්තයට 1983 වෙද්දී කලින් තිබු බරෙන් බාගයකට වඩා අඩු එකක් නිපදවන්න පුළුවන් වෙලා තියෙනවා
.මේ තියෙන්නේ ඒ 1983 ආපු බාන්ඩේ
.මේකත් ඒ කාලේ $4,000 වෙලා තියෙනවලු.
මේ තියෙන්නේ 1973 ඉදන් කුපර්ගේ නිර්මාණය දියුණු වෙලා තියෙන හැටි.පුදුමයි නේ.
ඉතින් යාලුවනේ මේක කොහෙන්වත් කොපි පේස්ට් පාරක් හෙම නෙමේ
.මේක සියලු තොරතුරු ගත්තේ මෙන්න මෙතනින්.
කොමෙන්ටුවක් රෙපකින් හෙම සලකල යන්න ත්‍රෙඩ් එක හොද නම්

patta barai.....