මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා. මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ
. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..
ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
පට්ට පට පට.....සතුටුයි මචෝ.....
. මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ
. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ.. 










