ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    චිරි චිරි වැස්ස;12450354 said:
    චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,, :sorry::sorry:
    මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,, :no::no:
    කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,, :(:(
    ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,, :yes:
    ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,, :yes:
    මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,:yes: නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,:cool: මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, :)
    ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
    ) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
    ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,:yes::yes:
    මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,, :no:
    නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,:yes:
    ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,:yes::yes: මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,, :nerd:
    අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,, :sorry:
    ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,:sorry:
    මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව :sorry:
    රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
    ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
    එහෙනම් කොල්ලනේ,,
    මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
    හසින්ත මධුෂාන්
    052odk.jpg

    මචන් මුලින්ම උම්බේ ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියල අපි සුබ පතනවා.....
    මේ වගේ වටින ත්‍රෙඩක් එලකිරියෙ කාලෙකින් දැක්කෙ බන්. පුලුවන් වෙලාවක ආයි වරෙන් මේ පැත්තෙ.
    එලාස්
     
    අඩෝ වැරි වැරි චිස්ස..
    උඹ සෑහෙන්න මට හෙල්පක් දුන්නේ ආසියාට රොම් එකක් දාන්න...
    අද ඔෆිස් එනකොට කේබල් එක ගෙනත් නෑ...
    ඒක නිසා ගෙදර ගිහින් ස්ක්‍රීන් ෂොට්ස් ටික දාන්නම්...
    පොඩි අව්ලකට තියෙන්නේ Data Network වැඩ නෑ බං...:(
    අනික්වා නං එලටම වැඩ...

    Data Network වලට පොඩ්ඩක් APN Settings හරිද බලපන් :oo:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    :shocked: damn machan :sorry:
    police complain ekak danna :yes: phone eke watinakama wadi nisa un hena gemak denawa hoyanna :yes:

    mehe na ne bank insurance ? :confused: mama nam SL wala ahala na phones walata :sorry:

    මෙහෙ තිබ්බ එත් දැන් එක නෑ බං. :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    machan lookout eka hondai da kaspersky mobile ekata wada ? :confused:
    මචන් මම නම් lookout එකයි Prey එකයි දෙකම දාල තියෙන්නෙ. අපෙ රටෙ උන් ගෙ විදිහට බෑනෙ. :D
     
    Good luck මචං හොඩට exam එක කරපන්. :D

    thumbsup-thumbs-up-approve-ok-smiley-emoticon-000283-facebook.gif

    Affa ehemada machan,okok wish you good luck with the course machan,safe journey to SL :D
    dawasama enna epa puluwan welawata dawasakata sarayak wage wath awilla yanna thread ekata :)

    Safe journey to SL machan :D

    Thanx මචන්,, මම පුලුවන් වෙලාවල් වලට thread එකට ඇවිත් යන්නම්කො :)
     
    අඩො මචන් උබ ලංකාවට ආව කියලා උබ එලකිරි එකෙ පැත්ත පලාතෙ එන්නෙ නැද්ද:(
    උබ අපිට කොච්චර සප් එකක් දුන්නද ඇන්ඩොයිඩ් ගැන කියල දෙන්න තැන්ක්ස් මච්න් එ උදව් වලට:):) උබ පුලුවන් වෙලාවක ෆිරි ටයිම් එකක් වරෙන් එලකිරි පැත්තෙ
    Good Luck
    11.gif

    මම ලංකාවට ගියාම free time වල elakiri එකට එනව මචෝ,,, :yes: මම පුලු පුලුවන් වෙලාවල් වලට උඔලට සප් එක දෙන්නම්,, :yes:

    ayyo machn uba apita godak watinawane ai yanne idala hitala wath awilla yanna:yes:

    මම ලංකාවෙ course එකක් කරන්න යන්නෙ මචෝ,, :dull: මට free time වල මම thread එකට එන්නම් :yes:
     
    මචන් මුලින්ම උම්බේ ඉදිරි අනාගත වැඩකටයුතු සාර්ථක වෙන්න කියල අපි සුබ පතනවා.....
    මේ වගේ වටින ත්‍රෙඩක් එලකිරියෙ කාලෙකින් දැක්කෙ බන්. පුලුවන් වෙලාවක ආයි වරෙන් මේ පැත්තෙ.
    එලාස්

    තැන්කූ සහෝ,,, :) මම පුලුවන් වෙලාවල් වලට එකට thread ඇවිත් යන්නම්,, :yes:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    3rd party apps වලින් නැතුව වීඩියෝ ඇමතුම් ගන්න හදාගන්න පුලුවන්ද???
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    3rd party apps වලින් නැතුව වීඩියෝ ඇමතුම් ගන්න හදාගන්න පුලුවන්ද???

    සමහර ෆෝන් වල එනවා මචන් Galaxy S,S2 වගේ එත් මම ගොඩක් ඒවල දැකල නෑ. ඇයි 3rd party කචල්ද?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12451651 said:
    මම ලංකාවට ගියාම free time වල elakiri එකට එනව මචෝ,,, :yes: මම පුලු පුලුවන් වෙලාවල් වලට උඔලට සප් එක දෙන්නම්,, :yes:
    එල මචන් ගුඩ් ලක්
    11.gif
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    චිරි චිරි වැස්ස;12451651 said:
    මම ලංකාවට ගියාම free time වල elakiri එකට එනව මචෝ,,, :yes: මම පුලු පුලුවන් වෙලාවල් වලට උඔලට සප් එක දෙන්නම්,, :yes:

    මම ලංකාවෙ course එකක් කරන්න යන්නෙ මචෝ,, :dull: මට free time වල මම thread එකට එන්නම් :yes:

    ah ehenam ube studies walata congratz:cool:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    සිංහල තාම ගැටලුව... :(

    මොකද්ද බං GNote එකේ තියන සිංහල අවුල. හොඳට වැඩ කරනවා බං අපේ. උඔ පාවිච්චි කරන්නේ මොන රටට release කරපු ROM එකක්ද. India වලට ආපු අලුත් Updates වල (LB2 වගේ) සිංහල 100% හොඳට render වෙනවා. ආයේ මොනවත් කරන්න ඕනේ නෑ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12450354 said:
    චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,, :sorry::sorry:
    මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,, :no::no:
    කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,, :(:(
    ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,, :yes:
    ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,, :yes:
    මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,:yes: නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,:cool: මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, :)
    ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
    ) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
    ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,:yes::yes:
    මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,, :no:
    නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,:yes:
    ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,:yes::yes: මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,, :nerd:
    අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,, :sorry:
    ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,:sorry:
    මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව :sorry:
    රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
    ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
    එහෙනම් කොල්ලනේ,,
    මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
    හසින්ත මධුෂාන්

    මොකද්ද බං යනවා කියන්නේ... එනවා කියපන් :yes:.. උඔ අපේ රටට නේ එන්නේ යකෝ. උඔ දන්නේ නැද්ද බං ලංකාවෙත් Internet තියනවා දැං :lol:. එල කිරි තහනම් කරලත් නෑ මෙහේ. අපිත් මෙහේ full time තමා බං Job කරන්නේ. ඒ අස්සේ MSc එකකුත් කරනවා. ඒත මේ ලස්සනට එලකිරි පැත්තෙත් එන්නේ. උඹ ලංකාවට ආවම ආයිත් ලොගින් වෙලා වරෙන්.
    එතකල් Safe Journey....

    නවෝද් බුවා.. . උඹටත් Safe Journey වේවා... ලංකාවෙදි උඹේ Insurance එක බල රහිත වෙයිද දන්නේ නෑ :lol:... ඒ නිසා මෙහෙදි පරිස්සම් කරගනින් ෆෝන් එක :yes:.

    දෙන්නම එනකොට අපිට මොනව හරි අරන් වරෙව්.. නවෝද් .. උඹේ JIG එකත් අරන් වරෙන් :lol: (වෙන එකෙක් ඉල්ලල නැත්නම් මට වත් ඉල්ල ගන්න ;) )
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Found my Galaxy Note

    මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා :). මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ :(. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

    ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
     
    ලංකාවට ආවම මට මේ වගේ වැඩ කරන්න හම්බවෙන්නෙ නෑ බං,, :no: :no: Weekends වලනම් EK එන්න පුලුවන් :yes: :yes:
     
    මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා :). මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ :(. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

    ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!

    එළකිරි :cool: :cool: IMEI එකෙන්ද නැත්නම් Tracker වලින්ද හොයාගත්තෙ බං :) :)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    චිරි චිරි වැස්ස;12450354 said:
    චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,, :sorry::sorry:
    මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,, :no::no:
    කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,, :(:(
    ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,, :yes:
    ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,, :yes:
    මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,:yes: නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,:cool: මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, :)
    ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
    ) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
    ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,:yes::yes:
    මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,, :no:
    නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,:yes:
    ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,:yes::yes: මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,, :nerd:
    අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,, :sorry:
    ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,:sorry:
    මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව :sorry:
    රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
    ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
    එහෙනම් කොල්ලනේ,,
    මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
    හසින්ත මධුෂාන්
    052odk.jpg

    පිස්සු නටන්න එපා යකෝ...:angry::angry::angry::angry::angry:වරෙන් ට්‍රේඩ් එකට...මොකද ලංකාවේ අන්තර්ජාලය නැද්ද ? ඇත්තම කියපන්...Exam එකකටද යන්නේ නැත්තම් අර කෙල්ල බලන්න නේද.....:yes::yes::yes::yes::yes:? කොහම උනත් මම උබට සුබපතනවා ඔන්න....
     
    Status
    Not open for further replies.