Slt adsl use karana aya enna...

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Mama Entree eka used kare last month wenakan, April idan Webfamily(25Gb) ekata maru una,
    but thama tiyenne, parana Entree speed ekamai :( mama compliant ekakuth damma, eta passe kiwwa technician kenek ewanan check karamma kiyala.,,:(
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    bold.gif
    underline.gif
    M P
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Mahami MAcho Mama Use karane Oya Family Packge aka Matanm masekata 25 Gb Hodatama ate, Ubage Usage aka Anuwa Tamai bn Packge aka change vanawada kiyana aka theeranaya vane Anika Oya 8Mbps ganna Uba SLT kanuw laga idala 2Km vath vanna one Etanin ehata yanna yanna speed aka Adu venawa Mata ane 4Mbps vage speed akik

    1878418061.png

    Ma teyane Mage Packge ake speed test akik

    Onna visatara teka qa Theeranaya Ubage ate :rofl:
     
    • Like
    Reactions: Srimaster

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මාසෙට 25 GB වලට වඩා ඩේට පාවිච්චි කරනවන අන්ලිමිටඩ් එකේ ඉන්න එක හොඳයි.එහෙම නැත්නම් මාරු වෙන්න එත් 8Mbps ස්පීඩ් තියනකොට හරි ඉක්ක්මනට 25 GB ඉවර වෙනවා.මම නම් හිතන්නේ හොඳම දේ අන්ලිමිටඩ් පැකේජ් එකේ ඉන්න එක.අයෙ ඔහොම පැකේජ් එකක් හම්බෙන එකක් නැහැ කාලාන්තරයකට!!
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මාසෙට 25 GB වලට වඩා ඩේට පාවිච්චි කරනවන අන්ලිමිටඩ් එකේ ඉන්න එක හොඳයි.එහෙම නැත්නම් මාරු වෙන්න එත් 8Mbps ස්පීඩ් තියනකොට හරි ඉක්ක්මනට 25 GB ඉවර වෙනවා.මම නම් හිතන්නේ හොඳම දේ අන්ලිමිටඩ් පැකේජ් එකේ ඉන්න එක.අයෙ ඔහොම පැකේජ් එකක් හම්බෙන එකක් නැහැ කාලාන්තරයකට!!

    eth machan meka you tube video ehema balanna load wenakan inna wenawa ekai man baluwe...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    eth machan meka you tube video ehema balanna load wenakan inna wenawa ekai man baluwe...

    math 512 unlimite thama.10min video ekak tikak welawak buffer wenna deela indala balanna.ethakota hari.youtube witharak nisa oyage unlimited data plan eka atharinna epa.