ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා :). මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ :(. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

    ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!

    පට්ට පට පට.....සතුටුයි මචෝ.....
     
    දඩබ්බරයා;12452900 said:
    පිස්සු නටන්න එපා යකෝ...:angry::angry::angry::angry::angry:වරෙන් ට්‍රේඩ් එකට...මොකද ලංකාවේ අන්තර්ජාලය නැද්ද ? ඇත්තම කියපන්...Exam එකකටද යන්නේ නැත්තම් අර කෙල්ල බලන්න නේද.....:yes::yes::yes::yes::yes:? කොහම උනත් මම උබට සුබපතනවා ඔන්න....

    Xam එකක් නෙමෙ බං,, මම Course එකක් කරන්න එන්නෙ :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    චිරි චිරි වැස්ස;12452862 said:
    එළකිරි :cool: :cool: IMEI එකෙන්ද නැත්නම් Tracker වලින්ද හොයාගත්තෙ බං :) :)

    Tracker එකෙන් විස්තර ටිකක් ගත්තා. උස්සනකොටත් බැටරි බැහැල තබුනු නිසා වැඩි වෙලා tracker එකෙන් වැඩක් ගන්න බැරි වුනා. ඉතුරු විස්තර හොයා ගත්තතේ පොඩි Investigation පාරක් දාලා :) .
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    චිරි චිරි වැස්ස;12450354 said:
    චිරි චිරිය thread එකෙන් සමුගන්න කාලෙ ඇවිල්ල මචංලා,, :sorry::sorry:
    මම මේ thread එක දාද්දි මම හිතුවෙ නෑ මේක මෙච්චර ඉස්සරහට ඒයි කියල,, :no::no:
    කොහොමහරි දැන් මට ලංකාවට යන්න කාලෙ ඇවිල්ල නිසා මට මේ එකෙන් සමුගන්න වෙනව යාලුවනෙ,, :(:(
    ඉතින් මේ ටික කාලෙට මේ thread එකට ගොඩක් අය ඇවිත් ගියා,, :yes:
    ගොඩක් කට්ටියගෙ ප්‍රශ්න වලට අපෙන් උත්තර ඉල්ලගෙන ඒව නිරාකරනය කරගත්ත,, :yes:
    මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න ඕන නවොද් ගැන,,:yes: නවොද් කියන්නෙ ලොකු දැනුමක් තියන කොල්ලෙක්,,:cool: මම ගොඩක් සතු‍ටු වෙනව උඔලගෙ ප්‍රශ්න විසදන්න මේ thread එක හරහා මට නවොදයව උඔලට මුනගස්සන්න පුලුවන් උන එක ගැන,, :)
    ඒ වගේම තමා තිලිණ,,(Thilinacba
    ) සුපුන් (vpsupun),, shaviha34,,,ALii මේ අයත් මට ගොඩක් ලොකු සප් එකක් දුන්න,,
    ඒ හින්ද තමා මේ thread එක මේ තරම් පොඩි කාලයක් ඇතුලත Elakiri එකේ No 1: thread එකක් කරගන්න පුලුවන් වුනේ,,:yes::yes:
    මට මෙතන නම් සදහන් කරන්න බැරිවුන අය මා එක්ක තරහ වෙන්න එපා,, :no:
    නම් කියවුන නොකියවුන හැමෝටම මම හදවතින්ම ස්තූති කරනව,,:yes:
    ඒ වගේම මේ thread එකට මට රෙප් දුන්න හැමෝටම ස්තූති කරන ගමන්,,:yes::yes: මගෙ රෙප් කපපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන,, :nerd:
    අනිත් එක මගෙ මේ thread එක නිසා කාටහරි අපහසුතාවයක් / පාඩුවක් ඇති වුනානම් ඒකට මම සමාව ඉල්ලනව,, :sorry:
    ඒ වගේම thread එකට ප්‍රශ්න ඉදිරිපත් කරල ඒවට උත්තර ලැබුනෙ නැති අය ඉන්නවනම් ඒ අයගෙනුත් මම සමාව ඉල්ලනව,,:sorry:
    මොකද මේක real time update උන thread එකක් හින්ද සමහර post මග ඇරිල යනව :sorry:
    රන්ඩු කර කර,, පොඩි පොඩි වලි දාගෙන,, පිස්සු කෙල කෙල,,විහිලු කර කර,, අපි එක්ක හිටිය අයටත්,, මේ thread එකට bump එකකින් හෝ සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තූතී...
    ඒ වගේම මේ වෙනකම් උඔල මගෙන් එක එක ඒව ඉල්ලුවට මම උඔලගෙන් මොකුත් ඉල්ලල නැහැනෙ,, මම අද උඔලගෙන් එක දෙයක් ඉල්ලනව,, ඒ තමා මේ thread එක වැහෙන්න නොදී කොහොමහරි උඔල එකතු වෙලා ඉස්සරහට ගෙනියපල්ල,, මොකද android ගැන දන්නේ නැති කොල්ලන්ට මේක ඕන කරන thread එකක්
    එහෙනම් කොල්ලනේ,,
    මෙච්චර දවසක්චිරි චිරිය විදිහට උඔලට හිතවත්ව හිටිය මම
    හසින්ත මධුෂාන්
    052odk.jpg

    parissamen waaren lankawta
    best of luck machan
    meheta awith ayeth EK ekata set wemuuu
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    චිරි චිරි වැස්ස;12451457 said:
    සමුගැනීම නිමිත්තෙන් :( මම උඔලට මගෙ ලග තියන Gameloft Games සේරම අද දෙන්නයි හදන්නෙ :)
    මේවල SD DATA මම වෙනම Upload කරල නෑ:no: GLZip එකෙන් ගන්න පුලුවන් ඒව ගොඩක් තියනව මෙතන :) මම Test කරල බැලුව,,
    :yes:
    GLZip ගන්න පුලුවන් ඒව එකෙන් ගනිල්ල,, අනිත් ඒවට USB Tethering Or Mobile Network Use කරන්න වෙනව
    GLZip
    =============================================================
    r1vv1.png

    Modern Combat 3: Fallen Nation HD

    Modern Combat 2 : Black Pesagus HD

    Modern Combat: Sandstorm HD

    9mm HD

    N.O.V.A 2 / Near Orbit Vanguard Alliance 2 HD

    N.O.V.A / Near Orbit Vanguard Alliance

    Brothers In Arms® 2 Global Front HD

    Tom Clancy's Splinter Cell Conviction™ HD

    Tom Clancy’s Rainbow Six®: Shadow Vanguard HD

    Shadow Guardian HD

    Backstab HD

    Assassin's Creed™ - Altaïr's Chronicles HD

    Gangstar Rio: City of Saints

    Gangstar: Miami Vindication HD

    Gangstar: West Coast Hustle HD

    Eternal Legacy HD

    Dungeon Hunter 3 HD

    Dungeon Hunter 2 HD

    Dungeon Hunter

    Sacred Odyssey: Rise of Ayden HD

    Asphalt 6: Adrenaline HD

    Asphalt 5

    GT Racing: Motor Academy HD

    Shrek Kart HD

    Fast and Furious 5 / Fast Five the Movie: Official Game HD

    Tom Clancy's H.A.W.X HD

    Real Football 2012 HD

    Let's Golf! 3 HD

    Order & Chaos Online HD

    Hero of Sparta

    James Cameron's Avatar HD

    Spider-Man: Total Mayhem HD

    Starfront: Collision HD

    The Settlers HD

    Green Farm HD

    Star Battalion HD

    Six-Guns

    ලෝභ නැතුව දුන්න හින්ද ලෝභ නැතුව අරන් Play කරල බලපල්ලා
    r1vv1.png

    HI machan HAWX eka mata wada ne ne
    SE neo ekak thiyenne
    okkoma dl karala open karata passe screen eka kaluwela ayeth 4n eke home paage ekata enawane :eek:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට ඇන්ඩ්‍රෝයිඩ් ටැබ් එකක් ගන්න ඕනේ.මම එක පල්ලෙහා තියන දේවල් වලට තම පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ.

    office ඩොක්යුමන්ට් එඩිට් කරන්න.
    ඉන්ටනෙට් සර්ෆ් කරන්න.
    මුවිස් සහ ටීවී සිරිස් බලන්න.

    ඩිස්ප්ලේය් එක ටිකක් ලොකු වෙන්න ඕනේ ඒ වගේම 720p වීඩියෝ ප්ලේ වෙන්නත් ඕනේ.මේවට හරියන්න හොඳ ටැබ් එකක් මොකද්ද?
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    මට ඇන්ඩ්‍රෝයිඩ් ටැබ් එකක් ගන්න ඕනේ.මම එක පල්ලෙහා තියන දේවල් වලට තම පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ.

    office ඩොක්යුමන්ට් එඩිට් කරන්න.
    ඉන්ටනෙට් සර්ෆ් කරන්න.
    මුවිස් සහ ටීවී සිරිස් බලන්න.

    ඩිස්ප්ලේය් එක ටිකක් ලොකු වෙන්න ඕනේ ඒ වගේම 720p වීඩියෝ ප්ලේ වෙන්නත් ඕනේ.මේවට හරියන්න හොඳ ටැබ් එකක් මොකද්ද?
    http://www.mobileshoplk.com/phone-details.php?id=48436

    me wage ekaka mokada ???:cool::cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Stock ROM එක <-------------------->Custom ROM එක CM7
    SC20120323-182323.png
    screenshot-1333553348055.png

    Camera
    screenshot-1333591136639.png

    File Manager
    screenshot-1333590983777.png

    Dialer
    screenshot-1333590956280.png

    Apps
    screenshot-1333590512128.png

    screenshot-1333590500615.png

    Home Screen
    screenshot-1333590480371.png

    Lock Screen
    screenshot-1333590443896.png

    මේ හැම දෙයක්ම හරියට කරගන්න උදව් කරපු චිරි චිරියාට හදවතින්ම ස්තූති කරනවා..
    උඹ අත තියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! කියලා ප්‍රාර්ථණා කරනවා මචං..
    පරිස්සමෙන් උඹයි නවෝදයයි ලංකාවට වරෙන්....
    උඹ ලංකාවට ඇවිත් එළකිරියට නාවොත් බලාගත්තැකි...
    මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා උඹේ පැත්තේ..
    ඒක නිසා ෆ්‍රී වෙලාවල්වල අනිවා වරෙං...:cool:
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    චිරි චිරි වැස්ස;12451457 said:
    සමුගැනීම නිමිත්තෙන් :( මම උඔලට මගෙ ලග තියන Gameloft Games සේරම අද දෙන්නයි හදන්නෙ :)
    මේවල SD DATA මම වෙනම Upload කරල නෑ:no: GLZip එකෙන් ගන්න පුලුවන් ඒව ගොඩක් තියනව මෙතන :) මම Test කරල බැලුව,,
    :yes:
    GLZip ගන්න පුලුවන් ඒව එකෙන් ගනිල්ල,, අනිත් ඒවට USB Tethering Or Mobile Network Use කරන්න වෙනව
    GLZip
    =============================================================
    r1vv1.png

    Modern Combat 3: Fallen Nation HD

    Modern Combat 2 : Black Pesagus HD

    Modern Combat: Sandstorm HD

    9mm HD

    N.O.V.A 2 / Near Orbit Vanguard Alliance 2 HD

    N.O.V.A / Near Orbit Vanguard Alliance

    Brothers In Arms® 2 Global Front HD

    Tom Clancy's Splinter Cell Conviction™ HD

    Tom Clancy’s Rainbow Six®: Shadow Vanguard HD

    Shadow Guardian HD

    Backstab HD

    Assassin's Creed™ - Altaïr's Chronicles HD

    Gangstar Rio: City of Saints

    Gangstar: Miami Vindication HD

    Gangstar: West Coast Hustle HD

    Eternal Legacy HD

    Dungeon Hunter 3 HD

    Dungeon Hunter 2 HD

    Dungeon Hunter

    Sacred Odyssey: Rise of Ayden HD

    Asphalt 6: Adrenaline HD

    Asphalt 5

    GT Racing: Motor Academy HD

    Shrek Kart HD

    Fast and Furious 5 / Fast Five the Movie: Official Game HD

    Tom Clancy's H.A.W.X HD

    Real Football 2012 HD

    Let's Golf! 3 HD

    Order & Chaos Online HD

    Hero of Sparta

    James Cameron's Avatar HD

    Spider-Man: Total Mayhem HD

    Starfront: Collision HD

    The Settlers HD

    Green Farm HD

    Star Battalion HD

    Six-Guns

    ලෝභ නැතුව දුන්න හින්ද ලෝභ නැතුව අරන් Play කරල බලපල්ලා
    r1vv1.png

    machan mewa unpack karanna ba ne ai e?? :(:(:(:(:(
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා :). මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ :(. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

    ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!

    ube phone eka issuwada machan :shocked::shocked: ,hoda welawata hoyaganna puluwan une,:)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    චිරි චිරි වැස්ස;12451671 said:
    තැන්කූ සහෝ,,, :) මම පුලුවන් වෙලාවල් වලට එකට thread ඇවිත් යන්නම්,, :yes:

    ගුඩ් ලක් මචන් :cool::cool::cool: පුළුවන් වෙලාවට ඊකේ වලට ඔලුව දාල යන්න එන්න :rolleyes:
     
    Tracker එකෙන් විස්තර ටිකක් ගත්තා. උස්සනකොටත් බැටරි බැහැල තබුනු නිසා වැඩි වෙලා tracker එකෙන් වැඩක් ගන්න බැරි වුනා. ඉතුරු විස්තර හොයා ගත්තතේ පොඩි Investigation පාරක් දාලා :) .

    එළ එළ :cool:
     
    HI machan HAWX eka mata wada ne ne
    SE neo ekak thiyenne
    okkoma dl karala open karata passe screen eka kaluwela ayeth 4n eke home paage ekata enawane :eek:

    Task Kill කරල Play කරල බලපන් Bro

    machan mewa unpack karanna ba ne ai e?? :(:(:(:(:(

    මම ඒ ගැන කියලමනෙ දුන්නෙ සහෝ,, මට SD DATA වෙනම Upload කරන්න වෙලාවක් හම්බවුනේ නෑ,, ඒ නිසා GLZip එකෙන් බැරි ඒවල DATA Phone එකෙන්ම තමා ගන්න වෙන්නෙ
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා :). මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ :(. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..

    ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
    Uba 4n eka nati onda BANZ:confused:
     
    Stock ROM එක <-------------------->Custom ROM එක CM7
    SC20120323-182323.png
    screenshot-1333553348055.png

    Camera
    screenshot-1333591136639.png

    File Manager
    screenshot-1333590983777.png

    Dialer
    screenshot-1333590956280.png

    Apps
    screenshot-1333590512128.png

    screenshot-1333590500615.png

    Home Screen
    screenshot-1333590480371.png

    Lock Screen
    screenshot-1333590443896.png

    මේ හැම දෙයක්ම හරියට කරගන්න උදව් කරපු චිරි චිරියාට හදවතින්ම ස්තූති කරනවා..
    උඹ අත තියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! කියලා ප්‍රාර්ථණා කරනවා මචං..
    පරිස්සමෙන් උඹයි නවෝදයයි ලංකාවට වරෙන්....
    උඹ ලංකාවට ඇවිත් එළකිරියට නාවොත් බලාගත්තැකි...
    මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා උඹේ පැත්තේ..
    ඒක නිසා ෆ්‍රී වෙලාවල්වල අනිවා වරෙං...:cool:

    අනිවා මම free time වල EK එකට එන්නම්,, ඒත් මචෝ ආය උඔලට මේ වගේ වැඩ කරද්දි step by step කියාදෙන්නනම් මට වෙලාවක් හම්බවෙයිද කියන්න අමාරුයි,, :sorry: :sorry: මම මට පුලුවන් විදිහට උඔලට උදව් කරන්නම්
    :)
    ------------------------------
    Rom එකේ Mobile Network අවුල මොකද :confused: තවම තියනවද :confused:
     
    Status
    Not open for further replies.