apita kohenda androidapi nokia 5130
![]()
මමත් මුලින්ම පටන්ගත්තෙ Nokia (3310) එකකින් තමා Bro

apita kohenda androidapi nokia 5130
![]()

චිරි චිරි වැස්ස;12455876 said:
මමත් මුලින්ම පටන්ගත්තෙ Nokia (3310) එකකින් තමා Bro![]()

අපිත් මේ thread එකත් එක්ක හැමදාම ඉන්නවා..පුළුවන් වෙලාවට ඔලුව දාල පලයන්...උඹේ අනාගත වැඩ වලට අපේ එලකිරි සෙට් ඒක වෙනුවෙන් මන් හදවතින්ම සුබපතනවා....!!!
මචන් චිරි චිරි (හසින්ත) උඹ යන එක නම් ලොකු පාඩුවක්..ඒක ඉතින් කියල නිම කරන්න බෑ.
Anroid ගැන මෙලෝ හසරක් දැනගෙන හිටපු නැති අපි උඹේ පිහිටෙන් අද ගොඩක් දේවල් ඉගෙන ගත්ත..එකට නම් පින් මචන්.අපිත් මේ thread එකත් එක්ක හැමදාම ඉන්නවා..පුළුවන් වෙලාවට ඔලුව දාල පලයන්...උඹේ අනාගත වැඩ වලට අපේ එලකිරි සෙට් ඒක වෙනුවෙන් මන් හදවතින්ම සුබපතනවා....!!!
![]()
![]()
උඔලගෙ ප්‍රතිචාර වලින් මට දැනෙනව මගෙන් උඔලට වැඩක් වෙලා තියන්ව කියන එක,,
මට අවංකවම ගොඩක් සතුටුයි උඔල වෙනුවෙන් මට ඒ වගේ දෙයක් කරන්න පුලුවන් වුන එක ගැන,,
ඒ වගේම මට ගොඩක් දුකයි ඉස්සරහට උඔලට උදවු කරන එක සීමා කරන්න වෙන එක ගැන,, 
ඒත් මම මට පුලුවන් වෙලාවල් වලට උඔලට ඉස්සරහටත් උදවු කරන්න EK එකට එන්නම්,, 
මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා. මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ
. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..
ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
phone eka dan kawrut use karannet na
මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා. මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ
. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ..
ඒ වගේම මගේ ෆෝන් එක නැතිවුනු බව අහල දුක් උනු එවුන්ට, මට PM කරපු එවුන්ට ස්තූති වේවා !!!
ehenam nadu nathuwa badu hoyala dela..gattha untath badu banis karanna thibuna..

මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි android 3.xx version mobile phone වලට එන්නේ නැත්තේ. මම දැකල නැ mobile phone වල 3.xxx version එක. දන්න කෙනක් ඉන්නවා නම් මේකට හේතුව කියන්න


Class එක?
ebay ද
16GB කියක් වගෙද![]()
![]()

PC ekata phone eka connect karala pen drive ekata images videos daanawa wage karanna ..echcharayi.. phone eken balann one nam play store eken file explorer app ekak DL karala SD card ekata gihin balanna puluwanmachanla podi help ekak one.
mama HTC HD 2 ekak gaththa,ekata android 2.3 damma.hodatama wada karanawa.
apps google play eken download karaganna puluwan ne.
mata danagann one images songs videos kohomada phone ekata daganne kiyala. kelinma chip ekata damma harida?![]()
rom ekak internal or external SD ekata demmata prashanayak nehe. CWM eken storages dekama ditect karanawa. choose zip file walin rom eka or e adaala zip file eka thiyena place eka hoyaaganna witharayi thiyenne.. but mama recommend karanne externsl SD ekata daagannaMachanla CWM eke ROM ekak danakota data danna one MicroSD card ekataqta Internal SD ekatada?
2.1 kiyanne Gingerbread version eka phone walata witharayi hadala thiyenne... 3.0 honeycomb version eka hadala thiyenne tablets walata witharayi. honeycomb tablets walata witharayi optimize karala thiyenne... eelagata ice cream sandwich aawa tablets and phones dekatama hariyana widihataමම මේ දන්නේ නැති නිසා අහන්නේ ඇයි android 3.xx version mobile phone වලට එන්නේ නැත්තේ. මම දැකල නැ mobile phone වල 3.xxx version එක. දන්න කෙනක් ඉන්නවා නම් මේකට හේතුව කියන්න