Neluwa to Galle bus root??

thomian

Well-known member
  • May 20, 2011
    12,156
    16,952
    113
    පුලුවන් මචන්...එක බස් එකේ යන්න පුලුවන්...තනි බස් එකේ එන්න ඔනනම් දෙල්ලව- ගාල්ල එකක නෙලුවෙන් නගින්න....නැත්නම් දෙල්ලව - උඩුගම එකක ඇවිත් උඩුගම බැහැලා එතනින් ගාල්ල එකක නගින්න...
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    පුලුවන් මචන්...එක බස් එකේ යන්න පුලුවන්...තනි බස් එකේ එන්න ඔනනම් දෙල්ලව- ගාල්ල එකක නෙලුවෙන් නගින්න....නැත්නම් දෙල්ලව - උඩුගම එකක ඇවිත් උඩුගම බැහැලා එතනින් ගාල්ල එකක නගින්න...

    oya bus eka thawalama ahrahada yanne machan?
    neluwa kiyala damme kattiya thawalama kiwwata wadiya danne nathi nisa.mata thawalama indan yanna thiyene galle walata?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,952
    113
    ඔව් මචෝ ...නෙලුව -ගාල්ල ඔක්කොම බස් යන්නෙ තවලම හරහා තමයි...තවලම ඉස්කෝලෙ ගාව හන්දියෙන් ගාලු බස් වලට නගින්න පුලුවන්...
     
    • Like
    Reactions: dreamslanka

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ඔව් මචෝ ...නෙලුව -ගාල්ල ඔක්කොම බස් යන්නෙ තවලම හරහා තමයි...තවලම ඉස්කෝලෙ ගාව හන්දියෙන් ගාලු බස් වලට නගින්න පුලුවන්...

    godak thanks machan info walata
    rep added
    bus raa wenakam thiyenawaneda? 7 withara wenakam?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,952
    113
    5.00 -6.00 වගේ වෙනකොට ආවොත් හොදයි මචන්..රෑ බස් එච්චර sure නෑ