machan neluwa indala galle walata yanna puluwan bus monawada? eka bus ekain yanna puluwanda?
D dreamslanka Well-known member Aug 4, 2009 2,909 42 48 Apr 6, 2012 #1 machan neluwa indala galle walata yanna puluwan bus monawada? eka bus ekain yanna puluwanda?
thomian Well-known member May 20, 2011 12,156 16,952 113 Apr 6, 2012 #2 පුලුවන් මචන්...එක බස් එකේ යන්න පුලුවන්...තනි බස් එකේ එන්න ඔනනම් දෙල්ලව- ගාල්ල එකක නෙලුවෙන් නගින්න....නැත්නම් දෙල්ලව - උඩුගම එකක ඇවිත් උඩුගම බැහැලා එතනින් ගාල්ල එකක නගින්න...
පුලුවන් මචන්...එක බස් එකේ යන්න පුලුවන්...තනි බස් එකේ එන්න ඔනනම් දෙල්ලව- ගාල්ල එකක නෙලුවෙන් නගින්න....නැත්නම් දෙල්ලව - උඩුගම එකක ඇවිත් උඩුගම බැහැලා එතනින් ගාල්ල එකක නගින්න...
D dreamslanka Well-known member Aug 4, 2009 2,909 42 48 Apr 6, 2012 #3 thomian said: පුලුවන් මචන්...එක බස් එකේ යන්න පුලුවන්...තනි බස් එකේ එන්න ඔනනම් දෙල්ලව- ගාල්ල එකක නෙලුවෙන් නගින්න....නැත්නම් දෙල්ලව - උඩුගම එකක ඇවිත් උඩුගම බැහැලා එතනින් ගාල්ල එකක නගින්න... Click to expand... oya bus eka thawalama ahrahada yanne machan? neluwa kiyala damme kattiya thawalama kiwwata wadiya danne nathi nisa.mata thawalama indan yanna thiyene galle walata?
thomian said: පුලුවන් මචන්...එක බස් එකේ යන්න පුලුවන්...තනි බස් එකේ එන්න ඔනනම් දෙල්ලව- ගාල්ල එකක නෙලුවෙන් නගින්න....නැත්නම් දෙල්ලව - උඩුගම එකක ඇවිත් උඩුගම බැහැලා එතනින් ගාල්ල එකක නගින්න... Click to expand... oya bus eka thawalama ahrahada yanne machan? neluwa kiyala damme kattiya thawalama kiwwata wadiya danne nathi nisa.mata thawalama indan yanna thiyene galle walata?
thomian Well-known member May 20, 2011 12,156 16,952 113 Apr 6, 2012 #4 ඔව් මචෝ ...නෙලුව -ගාල්ල ඔක්කොම බස් යන්නෙ තවලම හරහා තමයි...තවලම ඉස්කෝලෙ ගාව හන්දියෙන් ගාලු බස් වලට නගින්න පුලුවන්... Reactions: dreamslanka
ඔව් මචෝ ...නෙලුව -ගාල්ල ඔක්කොම බස් යන්නෙ තවලම හරහා තමයි...තවලම ඉස්කෝලෙ ගාව හන්දියෙන් ගාලු බස් වලට නගින්න පුලුවන්...
D dreamslanka Well-known member Aug 4, 2009 2,909 42 48 Apr 6, 2012 #5 thomian said: ඔව් මචෝ ...නෙලුව -ගාල්ල ඔක්කොම බස් යන්නෙ තවලම හරහා තමයි...තවලම ඉස්කෝලෙ ගාව හන්දියෙන් ගාලු බස් වලට නගින්න පුලුවන්... Click to expand... godak thanks machan info walata rep added bus raa wenakam thiyenawaneda? 7 withara wenakam?
thomian said: ඔව් මචෝ ...නෙලුව -ගාල්ල ඔක්කොම බස් යන්නෙ තවලම හරහා තමයි...තවලම ඉස්කෝලෙ ගාව හන්දියෙන් ගාලු බස් වලට නගින්න පුලුවන්... Click to expand... godak thanks machan info walata rep added bus raa wenakam thiyenawaneda? 7 withara wenakam?
thomian Well-known member May 20, 2011 12,156 16,952 113 Apr 6, 2012 #6 5.00 -6.00 වගේ වෙනකොට ආවොත් හොදයි මචන්..රෑ බස් එච්චර sure නෑ