මගේ කතාව...

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    hahaha pudumai neda? lol i enjoyed it so far. i had enough of Hollywood horrors and thrillers. after long time i enjoyed a true storey. nice 1 nimesha and thank u. wot i would suggest for u is that this chap u r talking about is too gay for you. he is not str8 forward guy is he?. and he hasnt got balls to make up his own mind without asking his mother. he may have 10 A+ but he sounds so immature to me. he dont even have any rights to pass your phone number to others without your permission he cant give u any reason for that. he is a waste man. just bcos he dress nicely,and looking good and decent talking you thought he is the one 4 u. that is a common mistake among our women.
    instead of suffering with this wanna be DOC, you better off with some1 who think simple and loves u alot. doesnt have to b same age. even a guy who climb coconut tree is better as long as he loves u and wont leave suddenly like ur X
    end of the day its not only 1 fish in da sea.
    think wot hppend is just one off and wont happen again
    dont get obsessed with him.
    you should kick this idiots butt for good and tell him to f off


    1000% correct machan, this what i thought from the beginning, when he sent the CD , he sent it trough a friend , what sort of a person is he, cant he atlease give a CD to a girl, if it was a porn he could have sent it trough a friend, but he wanted to say i love you, how can he take care of you even if he cant give a CD to you,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එක උඩට ගත්ත හංසියෝ තෑන්ක්ස්... ඔයාට රෙප් දෙන්න බෑලු.... පරණ ත්‍රෙඩ් එකක් උනත් මම කියෙව්වා. නිමේෂි වෙනුවන් කමුන්ටු දාල නම් වැඩක් නෑ. මොකද එයා අන්තිමට ඔන්ලයින් ඉදල තියෙන්නේ
    Last Activity: 06-22-2011 02:59 AM
    කතාව ඉවර කරාට පස්සෙ එයාගෙ එක කමෙන්ටුවක් වත් නෑ.
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    B U M P !!!!
    අමාරුවෙන් සේරම කතාව කියෙව්වා.නව කතාවක් වගේ ..හප්පේ දිග..:lol:..අනේ මෙහෙමත් පස්ට වේ*යෝ..මන් කියන්නම් කතාවේ අන්තිමට වෙන ටික..ඔය රනුක කියන එකා තමන් හිතපු කෙනා නොවෙන බවත් රනුක අමු කුපාඩියෙකු බවත් නිමේශිට අතටම මාට්ටු වෙනවා තමන්ගේ ඇස් දෙකින්ම දකින්න ලැබෙනවා .පොර කෙල්ලෝ ආශ්‍රය කරන්නේ ආතල් ගන්න පමණක් බවත් නිමේෂි දැනගන්නවා.(මේ වගේ කතා මම අනන්තවත් දැකලා තියෙනව:P)මේ අතර අමිලයා දැන ගන්නවා මෙකි මේ හොරෙන් ගන්න ආතල් සේරම.අමිලයාට ඔය කියන විදියේ දරදඬු එකෙක් උනත් උට කොහොම අප්සට් එකක් දැනෙන්න ඇද්ද නිමේෂි මෙහෙම පරණ කොල්ලත් එක්ක ආතල් ගන්නවා පොරත් එක්ක රවුම් ගහනවා කියලා දැනගත්තම:



    (නොදකින් මෙහෙමත් කෙල්ලෝ ,කරන්න තියෙන ජහ ජරා වැඩ සේරම කරලා තව මෙතන ලජ්ජා නැතිව කියනවනේ :growl:තවත් )shocked:..නිමේශිගේ අම්මයි නිමේශියි දෙන්නම එකතුවෙලා තමන්ට ගේම් එක දෙන බව අමිල දැනගන්නවා. අන්තිමට අමිලයා නිමේශිගේ පියාට අම්මගෙයි දුවගෙයි සිද්ධිය පවසා නිමේශිට කනට පහර දෙකක් ගසා නිමේශිගේ මේ සත්‍ය යැයි කියා ගන්නා අනියම් ප්‍රේමයට ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්න ඉඩදී සදහටම නික්ම යනවා.:eek:(සමහර විට ,බොහෝවිට රනුකයවත් බාවනවා )

    :eek:යට ලින්ක් එකෙත් තවත් පස්ට කතාවක් තියෙනවා...අනේ මන්දා..එක මිනිහෙක්ගෙන් සෑහීමකට පත්වෙන්න බැරි ගෑණු නිසා කොල්ලෝ විඳවන තරම ..
    http://www.elakiri.com/forum/showpost.php?p=12593726&postcount=1

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    nimeshi akka mokada une...
    hi...
    7.gif