sri lankan asshole

Status
Not open for further replies.

newro

Member
Apr 7, 2012
5
0
0
අපි ගොඩක් සිංහල බ්ලොග් කියවන කට්ටියගේ දන්නා බ්ලොග් එකක් තමා මාරයාගේ හෝරාව.මමත් ගොඩක් වෙලාවට ආසාවෙන් කියවපු බ්ලොග් එකක්.නමුත් මේ යකා රෙදි නැතුව 2500 ට 3500 කන්න පුළුවන් කියල තප්පුලනවා.මු වගේ ගොන් හරකෙක්.මු බන්දලත් නැහැ.ළමයෙකුත් නැහැ.තනියම ඉන්න මැන්ටලයක්.මු වගේ අපතයන්ට 3500 නෙවේ 500 යෙනුත් කාල බීල ගංජා ගහල ඉන්න පුළුවන්.

***Link Removed***
Please don't spam
/mod
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
යකෝ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ තමයි මාධ්‍යක් තමයි Blog කියන්නේ. උඹට ඒ අදහස් දිරවන්නේ නැත්නම් Blog එකේ comment එකක් දාපන්, නැත්නම් උඹේම කියලා Blog එකක් පටන් ගනින්. මෙතන මෝඩ ආතල් නොදා හිටු. :frown::frown::frown::frown:
 
apith adahas thamy damme
 
newro

Member
Apr 7, 2012
5
0
0
උඹ ඔය අදහස් ප්‍රකාශ කරනවා නෙමෙයි බං. මිනිස්සුන්ට මඩ ගහනවානේ.

adahasa thama mehema minissu gonata andawanakota tharaha yanawa
 
Status
Not open for further replies.