වැල් බලන වෙලේ මේකත් කියෝපන් හෙන ගහන ඇත්ත යකෝ

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේක ලියපු ගොන් පකය හිතන්නේ රටට ඕනි දේ රට ඇතුලෙම හදාගත්තාම ඔක්කොම හරි කියල ...පත හෑල්ල ලියපු එකාට ඉන්ටෙර්නෙට් mobile ෆොන් අමතක වෙලා...මොකද ඌ වහලෙක් දත් මදින්න වෙලාවක් නැති රැවුල කපන්න වෙලාවක් නැති ටොයිලට් එකේ නෙවෙයි කන පතේ පහරන මොබයිල් ෆෝන් එකෙන් වහල්කම් කරන බයි වහලෙක් ...
    මේවා දේශපාලන රචනා ..අනිත් දේ මූ උදාහරණයට අරන් තියන ඔක්කොම වගේ unilever බඩු ...අප්ප්චොච්ච්ල මොකක් හරි ඇරියස් එකක් අල්ලනව වගේ උනිලිවර් එකත් එක්ක
    කරුමේ තමයි signal වත් lux වත් lifeboy වත් නෙවෙයි පිලලය මේක ලියපු එකා වහල් කම් කරන දේශපාලන හොර තක්කඩි ටික තමයි පිලලය කියල මේවට හුරේ දාන අඩු මොලේ මිනිස්සුන්ට කවදාවත් නොතේරීම ...උන්ගේ පව් අපිටත් ගෙවන්න වෙලා තියෙන්නේ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,545
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉන්දියාවෙ ගිහින්ම බලන්න පුලුවන්නම් නම් හොඳයි උඹට හොඳටම තේරෙයි උන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය. ඉන්දියාව කියන්නෙ ආනයන අඩුම රටක්. උන්ට පරිභෝජනයට ඕන කරන දේවල් ඔක්කොම වගේ උන්ගෙ රට ඇතුලෙම නිශ්පාදනය කරගන්නව. වාහන, සීනි, යන්ත්‍රෝපකරණ වගේ ගොඩක් දේවල්. ඉන්දියන් එවුන් කියන්නෙ තමන්ගෙ රට උඩ තියල කතා කරන ජාතියක් බන්. මම හිතන්නෙ 2019 ලෝක වේගයෙන්ම දියුණුවෙන නගර 10ම ඉන්දියාවෙ. උන්ගෙ ජනගහනය තමයි බන් ඉන්දියාවෙ දියුණුවේ ආශිර්වාදය

    අඩේ මේක තමයි නේද සීන් එක
    වාහන උන්ගේමයි
    මැෂින් අනම් මනම් උන්ම අටවගන්න ලඩි
    කෑම උන්ටම විශේෂිත බිම් බොම්බ වගේ ජාති
    රටේ ඉන්න කොල්ලෝ බාගයක් ඉන්නේ පිට රටවල. උන් එවන ඩොලර්
    ඇත්තටම උන්ගේ ආනයන පට්ටම අඩු ඇති තමයි
    ආනයන අඩුයි කියන්නේ සල්ලි රට ඇතුලේ
    ණය වෙන්න හේතු නෑ

    හ්ම්ම්ම්ම්ම තේරුණා බොක්ක
     
    • Like
    Reactions: SuperX

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    35,266
    1
    80,884
    113
    31
    Kalutara
    අපි උදේ ඇහැරලා මූණ හෝදලා තේ කෝප්පයක් බීලා දවස පටන් ගන්න වෙලාවේ ඉදන් ඇමෙරිකාවට නැත්තන් බ්‍රිතාන්‍යට මුදල් පටවනවා.

    මම හිතුවේ මෙහෙම පටන් අරගෙන දාල තියෙන්නේ, උදේ පාන්දර ඉඳන් වැල් බලල සල්ලි රට පටවනවා කියලා.
     
    • Haha
    Reactions: pavanruka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    28,560
    1
    42,529
    113
    මචංලා 2030 දී ලෝක ආර්ථීක වලින් ඉන්දියාව 3 ලු

    මට තියෙන ප්‍රශ්ණේ

    තියෙන්න ඕනේ හැම කරප්ෂන් එකම, පජාත වැඩේම, අන්ත අසරණ මිනිස්සු, හොණ්ඩර ගණන් ඉන්න ගෙයක් නැති මිනිස්සු, මිනි මැරුම්, අපරාධ, දේශපාලන යටිමඩි ගැසීම් දේශසීමා යුද්ධ මේ එකී මෙකී නොකී හැම දේම, විශේෂයෙන්ම කිසිම විනයක් නැති මිනිස්සුත්, හිනා යන තරම් පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක උන් කොහමෙද මේ ටාර්ගට් එකට යන්නේ

    මොකක්ද උන්ගේ රහස? පට්ට ප්‍රඩක්ෂන් එකද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දර්ශණයද? ප්‍රතිපත්තිද මේ මුකුත්ම නෙමේ නම් වෙන මොකක් හරිද
    ඔලුවක් තියන දේශපාලඥයෝ. බලපන් උන්ගෙ ජනාධිපතිල අගමැතිල න්‍යෂ්ටික විද්‍යාඥයොත් හිටියා.

    ඒකට අපේ ඉන්නෙ පෙට්‍රල් ගහපු එවුනුයි, ස්ත්‍රි දූශකයොයි, කුඩුකාරයොයි, මිනීමරුවොයි, හොරුයි නෙ.
     
    • Like
    Reactions: pavanruka

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,951
    18,050
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචංලා 2030 දී ලෝක ආර්ථීක වලින් ඉන්දියාව 3 ලු

    මට තියෙන ප්‍රශ්ණේ

    තියෙන්න ඕනේ හැම කරප්ෂන් එකම, පජාත වැඩේම, අන්ත අසරණ මිනිස්සු, හොණ්ඩර ගණන් ඉන්න ගෙයක් නැති මිනිස්සු, මිනි මැරුම්, අපරාධ, දේශපාලන යටිමඩි ගැසීම් දේශසීමා යුද්ධ මේ එකී මෙකී නොකී හැම දේම, විශේෂයෙන්ම කිසිම විනයක් නැති මිනිස්සුත්, හිනා යන තරම් පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක උන් කොහමෙද මේ ටාර්ගට් එකට යන්නේ

    මොකක්ද උන්ගේ රහස? පට්ට ප්‍රඩක්ෂන් එකද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දර්ශණයද? ප්‍රතිපත්තිද මේ මුකුත්ම නෙමේ නම් වෙන මොකක් හරිද

    කෙනෙක් මහත් වුනයි කියලා ඒකෙන් කියන්න බෑනෙ උට ලෙඩ නැහැයි කියලා බං. :rolleyes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,722
    8,994
    113
    Arkham City
    මචංලා 2030 දී ලෝක ආර්ථීක වලින් ඉන්දියාව 3 ලු

    මට තියෙන ප්‍රශ්ණේ

    තියෙන්න ඕනේ හැම කරප්ෂන් එකම, පජාත වැඩේම, අන්ත අසරණ මිනිස්සු, හොණ්ඩර ගණන් ඉන්න ගෙයක් නැති මිනිස්සු, මිනි මැරුම්, අපරාධ, දේශපාලන යටිමඩි ගැසීම් දේශසීමා යුද්ධ මේ එකී මෙකී නොකී හැම දේම, විශේෂයෙන්ම කිසිම විනයක් නැති මිනිස්සුත්, හිනා යන තරම් පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක උන් කොහමෙද මේ ටාර්ගට් එකට යන්නේ

    මොකක්ද උන්ගේ රහස? පට්ට ප්‍රඩක්ෂන් එකද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දර්ශණයද? ප්‍රතිපත්තිද මේ මුකුත්ම නෙමේ නම් වෙන මොකක් හරිද
    USA nuth ee wage thama, ungeth 5-10% wage mole thiyana un nisa thama USA highlight wenne. godak inne , ape wagema manda dial thama

    Indiaweth dan oya mid-income un wadi wegena enawa, eka thama scene eka unta hondata Kadda pululwan, godak un Foreign country wala degree karanne.

    Unge TV channel ekak ehema baluwama penawa oya Star Sports ehema. podi deta pawa Apps thiyanawa Byju, Flipkart ,Paytm, Gaana, Hotstar, Pepperfry anam manan, ekenma penawa un technology eke inne one ekekta access karanna puluwan wena tharamata
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,806
    2,544
    113
    Malabe
    ඉන්දියාවෙ ගිහින්ම බලන්න පුලුවන්නම් නම් හොඳයි උඹට හොඳටම තේරෙයි උන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය. ඉන්දියාව කියන්නෙ ආනයන අඩුම රටක්. උන්ට පරිභෝජනයට ඕන කරන දේවල් ඔක්කොම වගේ උන්ගෙ රට ඇතුලෙම නිශ්පාදනය කරගන්නව. වාහන, සීනි, යන්ත්‍රෝපකරණ වගේ ගොඩක් දේවල්. ඉන්දියන් එවුන් කියන්නෙ තමන්ගෙ රට උඩ තියල කතා කරන ජාතියක් බන්. මම හිතන්නෙ 2019 ලෝක වේගයෙන්ම දියුණුවෙන නගර 10ම ඉන්දියාවෙ. උන්ගෙ ජනගහනය තමයි බන් ඉන්දියාවෙ දියුණුවේ ආශිර්වාදය
    Ow. Janagahanaya loku rukulak onema ratakata. Anika issara Sunil Gavaskar eka lakunak gaththama, commentatorsla kiyanne "Anotherrr run for Motherrr India" kiyala. Ehemai unge jathika hangeema. :yes:
     

    Sen-lu

    Well-known member
  • රචනා ලියන්න මොකාට බැරිද? කොරන්නනෙ එවුන් නැත්තේ

    රටේ තියෙන ප්‍රතිපත්ති හින්ද ඔහොම වෙන්නෙ කියල රචනාව ලියපු පුතා දන්නෙ නැද්ද දන්නෙ නෑ. මේ රටේ business එකක්, විශේෂයෙන්ම production සම්බන්ධ business එකක් කරන්න දේශපාලන බත් බැලයොන්ට ඇරරෙන්න අනික් මිනිස්සුන්ට
    කොයිතරම් අමාරුයිද කියලා business කරපු උන් දන්නව.

    ප්‍රාදේශීය මන්ත්‍රීට චන්දෙට සල්ලි දුන්නෙ නැති උනාම factory එකට එන පාර වහන, ඒක complain කරන්න ගියාම පොලිසියෙන් පැමිණිලි බාර ගන්නේ නැති රටක මොන productionද බං. ඔය මට උන දෙයක්. රචනා පොන්ස්ට ඕචර අමාරු නම් කරල බලන්න කියපන්කො. එතකොට අමාරුව හොඳ වෙයි. මම නම් හොඳ ගාණක් කෙලවගෙන අමාරුව හොඳ කර ගත්ත.

    නීතිය හරියට හදල. දේශපාලන බල්ලො බැඳලා දාලා හැමොටම සාධාරණව තරග කරන්න පුළුවන් මාකට් එකක් හැදුව දවසකට ඕවා කරන්න පුළුවන් වෙයි. ප්‍රශ්නෙ තමයි ලෝකෙ අනික් පැත්තට කැරකුනත් ලංකාවෙ ඕවා වෙයි ද??
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,951
    18,050
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ රටේ business එකක්, විශේෂයෙන්ම production සම්බන්ධ business එකක් කරන්න දේශපාලන බත් බැලයොන්ට ඇරරෙන්න අනික් මිනිස්සුන්ට
    කොයිතරම් අමාරුයිද කියලා business කරපු උන් දන්නව.

    ඒ තියා තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න ගියාම කන්න වෙන කට්ට මම අත්දැකීමෙන්ම දන්නවා. BR එක ගන්න පරක්කු වෙද්දි AG ඔෆිස් එකේ එකියක්ගෙන් මම ඒ ගැන විස්තර ඇහුවාම, එකි ඇහුවා "ඔයා කොහොමද බිස්නස් එක කරන් යන්නෙ කියලා". මම ඉන්ටනෙට් හරහා කියලා කිව්වාම මේකි කියනවා "ඉතින් ඒකම බලන්නකෝ" කියලා. ගොබ්බ මරිමෝඩ හැත්ත. :lol: :lol:


    සිංහල කියල භාෂාවක් තියෙනවා. සිංහල කියල අකුරු ජාතියක් තියෙනවා.සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල භාෂාව ලියනවා. අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුළුවන් කටින් කියන දේ ලියන්නත් පුළුවන්. "ඈ" අක්ෂරය තියෙන එකම භාෂාව. මේක පරිපූර්ණ භාෂාවක්. මේක වෙන භාෂාවකින් හැදුන එකක් නෙවෙයි. මේ තමා විශ්වීය බස.

    ඔව් සිංහල භාෂාව "විශ්වීය බස" කරන්න තියෙන්නෙ. එතකොට සුද්දොන්ටත් සිංහල ඉගෙන ගන්න වෙයි. :cool:
     
    Last edited:
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    46,099
    68,446
    113
    ආශ්චර්යමත් රටක
    රචනා ලියන්න මොකාට බැරිද? කොරන්නනෙ එවුන් නැත්තේ

    රටේ තියෙන ප්‍රතිපත්ති හින්ද ඔහොම වෙන්නෙ කියල රචනාව ලියපු පුතා දන්නෙ නැද්ද දන්නෙ නෑ. මේ රටේ business එකක්, විශේෂයෙන්ම production සම්බන්ධ business එකක් කරන්න දේශපාලන බත් බැලයොන්ට ඇරරෙන්න අනික් මිනිස්සුන්ට
    කොයිතරම් අමාරුයිද කියලා business කරපු උන් දන්නව.

    ප්‍රාදේශීය මන්ත්‍රීට චන්දෙට සල්ලි දුන්නෙ නැති උනාම factory එකට එන පාර වහන, ඒක complain කරන්න ගියාම පොලිසියෙන් පැමිණිලි බාර ගන්නේ නැති රටක මොන productionද බං. ඔය මට උන දෙයක්. රචනා පොන්ස්ට ඕචර අමාරු නම් කරල බලන්න කියපන්කො. එතකොට අමාරුව හොඳ වෙයි. මම නම් හොඳ ගාණක් කෙලවගෙන අමාරුව හොඳ කර ගත්ත.

    නීතිය හරියට හදල. දේශපාලන බල්ලො බැඳලා දාලා හැමොටම සාධාරණව තරග කරන්න පුළුවන් මාකට් එකක් හැදුව දවසකට ඕවා කරන්න පුළුවන් වෙයි. ප්‍රශ්නෙ තමයි ලෝකෙ අනික් පැත්තට කැරකුනත් ලංකාවෙ ඕවා වෙයි ද??
    යකෝ මන්ත්‍රීට උගේ ඒරියා එකේ ඌට ඕන වෙලාවට පාරක් වහගන්න බැරි නං වැඩක් තියනවද?

    අනික උබලා ඔච්චර හම්බ කරන්න දාපු ෆැක්ටරියෙන් පොඩි ගාණක් ඌට දුන්නා කියලා උඹ බංකොළොත් වෙනවද?

    අපි මන්ත්‍රීල උනත් ඔහොම කරයි. උබලා රහත් වෙලා වගේනෙ කතා කරන්නෙ.පුතාණෝ හිටියා නම් කොරයි.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කියල ඒක සාධාරණීකරණය කරයි මරි මෝඩ, වහුකුණු, වහල් බයියො. ඒ වගේ ලොවෙත් නැති මූසල හැත්තක් ඉන්න රටක් අපේ රට 😑
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,596
    8,548
    113
    Ursa Major
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,211
    17,777
    113
    කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩක් කන්න.

    මීට,
    නන්දසේන ගූ ටාබය රාජපක්ක
     
    • Haha
    Reactions: Lessar

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    32,718
    1
    147,475
    113
    96
    හෝමාගම
    මචංලා 2030 දී ලෝක ආර්ථීක වලින් ඉන්දියාව 3 ලු

    මට තියෙන ප්‍රශ්ණේ

    තියෙන්න ඕනේ හැම කරප්ෂන් එකම, පජාත වැඩේම, අන්ත අසරණ මිනිස්සු, හොණ්ඩර ගණන් ඉන්න ගෙයක් නැති මිනිස්සු, මිනි මැරුම්, අපරාධ, දේශපාලන යටිමඩි ගැසීම් දේශසීමා යුද්ධ මේ එකී මෙකී නොකී හැම දේම, විශේෂයෙන්ම කිසිම විනයක් නැති මිනිස්සුත්, හිනා යන තරම් පිස්සු විකාර ඇදහිලි, අම්බානෙක ජන වර්ග, කුල බේද, කෙලවරක් නැති ආගම් එක්ක උන් කොහමෙද මේ ටාර්ගට් එකට යන්නේ

    මොකක්ද උන්ගේ රහස? පට්ට ප්‍රඩක්ෂන් එකද? එහෙම නැත්නම් ආණ්ඩුවේ දර්ශණයද? ප්‍රතිපත්තිද මේ මුකුත්ම නෙමේ නම් වෙන මොකක් හරිද

    Indian government
    Like US, mokaa aawath rata issarahata yanawa.
     
    • Like
    Reactions: NRTG