මෙරට ජංගම දුරකතන ඉතිහාසයේ ප්‍රථම සමාගම වන celltel සමාගම tigo නම් දකුනු ඇමෙරිකානු සමාගමකට විකුනා දැමීය.එයද පාඩු ලැබූ හෙයින් නම් අරාබිකාරයෙක් අතට ගියේය..
දුර්වල දුමින්ද රත්නායක නම් කළමනාකරුව තවමත් එහි ලොක්කා වේ.ඌට දුරකතන සමාගමක් තියා ගෑනූ දෙන්නෙක් පාලනය කර ගත නොහැකි තරම් පාලන ශක්තියක් ඇති පුද්ගලයෙකි.(ඒ කතාව පසුව කියමි..මොකද?මේ ලිපියේ අරමුණ එය නොවන නිසා)
හරි මං කතාව කියන්නම්.මගේ එකේ මං පහුගිය අවුරුදු 2කේ etisalat විකුනුවේ නෑ.මොකද?උන් කඩේට සිම් එකක් රුපියල් 125 ට දාල කොම්පැනියෙන් කුඩ යට ප්‍රමෝශන් දාල 100 ට විකුනනවා..ඒක නිසා..අනිත් එක එටිසලාට් විකිනෙනවා අඩුයි.
මට නිකමට හිතුන එටිසලාට් ආය කරන්න.අද උදේ කතා කලා උන්ගේ බෙදාහැරීම් කළමණාකරු යැයි කියා ගන්නා උපුල් නැමත්තාට (072-2277166)
මෙන්න මූ කියනව දැන් 50 කාඩ් එකක් කඩේට දාන්නේ 48.75 කියලා.මම ඇහුවා ඇයි?කියලා.මූ කියනවා දැන් කොමිශන් දෙන්න බෑ සමාගමට අමාරුයි අපි කඩවල් වල ගහලා තියෙන බෝඩ් පවා මේ දවස් වල ගලවනව කියලා.මං හා හා කියලා phone එක තිබ්බා.
ඉතින් යාලුවනේ දැන් තත්වය පැහදිලි නේ..ගන්න එපා එටිසලාට් ඉන්ටනෙට් කනෙක්ශන් බිල් කනෙක්ශන් අමාරුවේ වැටෙන දවස වැඩි දුරක නොමෙයි වගේ.
ඔව් බන් එටිසලාට් වල මොනවහරි අවුලක් තියනවා මේ දවස්වල නෙට් ඩිස්කනෙක්ට් වෙනවා හිටිය ගමන් .
මොබිටෙල් ටිකක් හරි හොඳයි,
ඒත් ඒ හැත්ත තියෙන services/VAS/Smart Freedom අරව මේව දැන් අඩු කරල.
රජයේ නීති ලු..


moda tharka...hina kaala pana yanawa mewata.. etisalat unge oya reload & card walata dena commission adui godak ..eka oya communication karana aya dannawa athine ? maath ahala thiyenawa un aduwen commission denne kiyala ..ehema kiyala bankoloth wechcha company ekak naa mobile industry eke lankawe..un kata hari deela ne yanne..