එටිසලාට් ඉවරයි බංකොළොත්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙරට ජංගම දුරකතන ඉතිහාසයේ ප්‍රථම සමාගම වන celltel සමාගම tigo නම් දකුනු ඇමෙරිකානු සමාගමකට විකුනා දැමීය.එයද පාඩු ලැබූ හෙයින් නම් අරාබිකාරයෙක් අතට ගියේය..
    දුර්වල දුමින්ද රත්නායක නම් කළමනාකරුව තවමත් එහි ලොක්කා වේ.ඌට දුරකතන සමාගමක් තියා ගෑනූ දෙන්නෙක් පාලනය කර ගත නොහැකි තරම් පාලන ශක්තියක් ඇති පුද්ගලයෙකි.(ඒ කතාව පසුව කියමි..මොකද?මේ ලිපියේ අරමුණ එය නොවන නිසා)
    හරි මං කතාව කියන්නම්.මගේ එකේ මං පහුගිය අවුරුදු 2කේ etisalat විකුනුවේ නෑ.මොකද?උන් කඩේට සිම් එකක් රුපියල් 125 ට දාල කොම්පැනියෙන් කුඩ යට ප්‍රමෝශන් දාල 100 ට විකුනනවා..ඒක නිසා..අනිත් එක එටිසලාට් විකිනෙනවා අඩුයි.
    මට නිකමට හිතුන එටිසලාට් ආය කරන්න.අද උදේ කතා කලා උන්ගේ බෙදාහැරීම් කළමණාකරු යැයි කියා ගන්නා උපුල් නැමත්තාට (072-2277166)
    මෙන්න මූ කියනව දැන් 50 කාඩ් එකක් කඩේට දාන්නේ 48.75 කියලා.මම ඇහුවා ඇයි?කියලා.මූ කියනවා දැන් කොමිශන් දෙන්න බෑ සමාගමට අමාරුයි අපි කඩවල් වල ගහලා තියෙන බෝඩ් පවා මේ දවස් වල ගලවනව කියලා.මං හා හා කියලා phone එක තිබ්බා.
    ඉතින් යාලුවනේ දැන් තත්වය පැහදිලි නේ..ගන්න එපා එටිසලාට් ඉන්ටනෙට් කනෙක්ශන් බිල් කනෙක්ශන් අමාරුවේ වැටෙන දවස වැඩි දුරක නොමෙයි වගේ.

    ඔව් බන් එටිසලාට් වල මොනවහරි අවුලක් තියනවා මේ දවස්වල නෙට් ඩිස්කනෙක්ට් වෙනවා හිටිය ගමන් .
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මොබිටෙල් ටිකක් හරි හොඳයි, :angry: ඒත් ඒ හැත්ත තියෙන services/VAS/Smart Freedom අරව මේව දැන් අඩු කරල. :rolleyes: රජයේ නීති ලු..
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ
    මෙරට ජංගම දුරකතන ඉතිහාසයේ ප්‍රථම සමාගම වන celltel සමාගම tigo නම් දකුනු ඇමෙරිකානු සමාගමකට විකුනා දැමීය.

    celltel tigo වලට rebrand වීමක් උනේ. ඒක විකිනිමක් නෙවි.
    Wikipedia එකේ Millicom International Cellular ලා ගේ page එක කියවලා බලන්න.

    link - http://en.wikipedia.org/wiki/Millicom

    මේ එතනින් ගත්තු විස්තරේ

    Discontinued operations

    South Asia

    Sri Lanka

    Mobile telephony was introduced to Sri Lanka by Celltel Lanka limited (subsidiary of Millicom International Cellular) in 1989 as CELLTEL on a Motorola TACS system and Sri Lanka was the first country in south Asia to introduce this service. In 2007 CELLTEL was rebranded to TIGO and also introduced per second billing for the first time in Sri Lankan mobile history. TIGO Sri Lanka reportedly has a national market share of 21 percent with 2.2 million subscribers. TIGO Sri Lanka is second-largest mobile phone operator in 2009. Millicom sold its Sri Lankan operation on 16 October 2009.
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මම මේකෙන් ඔය ගොල්ලන්ට කියන්නේ බිස්නස් ෆීල්ඩ් එකේ අපිට ඔය යක්කු එක කාඩ් එකකින් ශත 75 ගානේ කෙළිනවානම් අහිංසක පාරිභෝගිකයාගෙන් කොහොම හොරට කපනවා ඇතිද?කොම්පැණිය ඇදගෙන යන්න...........
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    celltel tigo වලට rebrand වීමක් උනේ. ඒක විකිනිමක් නෙවි.
    Wikipedia එකේ Millicom International Cellular ලා ගේ page එක කියවලා බලන්න.

    link - http://en.wikipedia.org/wiki/Millicom

    මේ එතනින් ගත්තු විස්තරේ
    ne,wikipedia 60% kata wada boru..wikipedia walata wada elakiri eke thiyena godak dewal hari
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,207
    12,218
    113
    Ohio, USA
    මෙරට ජංගම දුරකතන ඉතිහාසයේ ප්‍රථම සමාගම වන celltel සමාගම tigo නම් දකුනු ඇමෙරිකානු සමාගමකට විකුනා දැමීය.එයද පාඩු ලැබූ හෙයින් නම් අරාබිකාරයෙක් අතට ගියේය..
    දුර්වල දුමින්ද රත්නායක නම් කළමනාකරුව තවමත් එහි ලොක්කා වේ.ඌට දුරකතන සමාගමක් තියා ගෑනූ දෙන්නෙක් පාලනය කර ගත නොහැකි තරම් පාලන ශක්තියක් ඇති පුද්ගලයෙකි.(ඒ කතාව පසුව කියමි..මොකද?මේ ලිපියේ අරමුණ එය නොවන නිසා)
    හරි මං කතාව කියන්නම්.මගේ එකේ මං පහුගිය අවුරුදු 2කේ etisalat විකුනුවේ නෑ.මොකද?උන් කඩේට සිම් එකක් රුපියල් 125 ට දාල කොම්පැනියෙන් කුඩ යට ප්‍රමෝශන් දාල 100 ට විකුනනවා..ඒක නිසා..අනිත් එක එටිසලාට් විකිනෙනවා අඩුයි.
    මට නිකමට හිතුන එටිසලාට් ආය කරන්න.අද උදේ කතා කලා උන්ගේ බෙදාහැරීම් කළමණාකරු යැයි කියා ගන්නා උපුල් නැමත්තාට (072-2277166)
    මෙන්න මූ කියනව දැන් 50 කාඩ් එකක් කඩේට දාන්නේ 48.75 කියලා.මම ඇහුවා ඇයි?කියලා.මූ කියනවා දැන් කොමිශන් දෙන්න බෑ සමාගමට අමාරුයි අපි කඩවල් වල ගහලා තියෙන බෝඩ් පවා මේ දවස් වල ගලවනව කියලා.මං හා හා කියලා phone එක තිබ්බා.
    ඉතින් යාලුවනේ දැන් තත්වය පැහදිලි නේ.
    .ගන්න එපා එටිසලාට් ඉන්ටනෙට් කනෙක්ශන් බිල් කනෙක්ශන් අමාරුවේ වැටෙන දවස වැඩි දුරක නොමෙයි වගේ.

    මේකින්ම හොඳට තේරෙනවා මේ යන්නේ මොනවටද කියලා... මුස්ලිම්ලගෙන් බිස්නස් නැතිකරලා ඒවා සිංහලයන් අතට ගන්න මේවගේ බයිලා එකෙන් එක කියකියා ගියහම වෙන්නේ අන්තිමට මිනිස්සු තවතවත් මේවටම යන එක විතරයි...

    1.
    logo.gif

    2.
    logo.jpg

    3. ??????????

    :lol::lol::lol::lol::lol:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මේකින්ම හොඳට තේරෙනවා මේ යන්නේ මොනවටද කියලා... මුස්ලිම්ලගෙන් බිස්නස් නැතිකරලා ඒවා සිංහලයන් අතට ගන්න මේවගේ බයිලා එකෙන් එක කියකියා ගියහම වෙන්නේ අන්තිමට මිනිස්සු තවතවත් මේවටම යන එක විතරයි...

    1.
    logo.gif

    2.
    logo.jpg

    3. ??????????

    :lol::lol::lol::lol::lol:
    අපිට එහෙම ආගම පිළිබද ප්‍රශ්නයක් නෑ..මම කිව්වේ අද උදේ මගේ කඩේට කාඩ් ඉල්ලන්න ගිහින් කොම්පැණියේ කළමණාකරු කිව්ව දේ මට..මම කතා කරපු නම්බරෙත් අදාල පුද්ගලයාගේ නමත් දාල තියෙන්නේ..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    yako mun koheda bankaloth

    mun e book store ekath patangattha ...

    mun mobyle tv patan gattha

    elata satalite tv thama ban .......
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    yako mun koheda bankaloth

    mun e book store ekath patangattha ...

    mun mobyle tv patan gattha

    elata satalite tv thama ban .......
    kalin etisalat 50 card ekak kadeta demme 48 ta den 48.75 wenawa...parana ma comminication walata 48 ta denawalu company awula wahaganna
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    kalin etisalat 50 card ekak kadeta demme 48 ta den 48.75 wenawa...parana ma comminication walata 48 ta denawalu company awula wahaganna
    oya card case newey ban mun 2012 wala karana project wala pradana deyak thama

    satellite tv ( HD TV 3D TV )

    mun meka patan gatthata passe dialog tv kale ban
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    oya card case newey ban mun 2012 wala karana project wala pradana deyak thama

    satellite tv ( HD TV 3D TV )

    mun meka patan gatthata passe dialog tv kale ban
    machan matath daanna puluwan mama 2012 july wala car ekak gannawa..2013 share market eke share gannawa kiyala..hebayi gedara laga kade mudalali dannawa mama haal kilo eka eka geniyala wela pirimaha ganne kiyala...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    patta patta
    mama jeewitheta use nokarapu jarama eka thama tigo

    කිසිම ප්‍රශ්නයක් නෑ එටිසලාට් ඉන්ටර්නෙට් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් කනෙක්ෂන් එකක් ගත්ත විස්කි වගේ වැඩ! යක්ෂ ස්පීඩ් එකකින් එනවා. ගානත් අනික ඒවාට වඩා සාපේක්ෂව ආතල් එකක් තියෙනවා. කොච්චර මූ සිම් ගන්න එපා කිව්වත් අව්ලක් නෑ ආයේ ඩිස්කනෙක්ට් කරාම ඩිපොසිට් එක දෙනවනේ. ඉතින් දැනට තියෙන හොඳම කනෙක්ෂන් එකක් එටිසලට් ඉන්ටර්නෙට්. ඉතින් එක යුස්‌ කරන එකාට තමයි එකේ තියෙන ආතල් එක තේරෙන්නේ..! Dialog Mobitel කැලේ! කම්පනිය ඩවුන් උනාම සිම් එක ඩිස්කනෙක්ට් කරගන්නවනේ බං එතකන් දැනට තියෙන ඕක පාවිච්චි නොකර බඩ ගගා යන්න ඕනේ නෑනේ.. ඉස්සරහට වැටෙනවා කියා කියා! ඒක වැටුනාම බලාගත්තහැකි...

    දැන් පුලුවන්නම් කියපිය මටත් හම්බය හම්බය ගාල :growl: මි හරකෙක් මගේ විසිටර් මැසේජස් ගහල තිබ්බ කුණුහරුප ගහල.. සැරයක් නැට්ට පාගාගෙන! මම ඒවා මැකුවේ නෑ ඌගේ ජාතකේ හෙළි වෙන්න ඇරලා හිටිය ඇගේ වදින් නැති නිසා. මම සිංහල. කඩේ යන්නේ නෑ කාටවත්. කතා කලේ ඇත්ත!
     
    • Like
    Reactions: tharinda76

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :yes::yes::yes::yes::yes:
    Etisalat බංකොලොත් නෑ බන් , කවුද කියන්නේ. :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිසිම ප්‍රශ්නයක් නෑ එටිසලාට් ඉන්ටර්නෙට් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් කනෙක්ෂන් එකක් ගත්ත විස්කි වගේ වැඩ! යක්ෂ ස්පීඩ් එකකින් එනවා. ගානත් අනික ඒවාට වඩා සාපේක්ෂව ආතල් එකක් තියෙනවා. කොච්චර මූ සිම් ගන්න එපා කිව්වත් අව්ලක් නෑ ආයේ ඩිස්කනෙක්ට් කරාම ඩිපොසිට් එක දෙනවනේ. ඉතින් දැනට තියෙන හොඳම කනෙක්ෂන් එකක් එටිසලට් ඉන්ටර්නෙට්. ඉතින් එක යුස්‌ කරන එකාට තමයි එකේ තියෙන ආතල් එක තේරෙන්නේ..! Dialog Mobitel කැලේ! කම්පනිය ඩවුන් උනාම සිම් එක ඩිස්කනෙක්ට් කරගන්නවනේ බං එතකන් දැනට තියෙන ඕක පාවිච්චි නොකර බඩ ගගා යන්න ඕනේ නෑනේ.. ඉස්සරහට වැටෙනවා කියා කියා! ඒක වැටුනාම බලාගත්තහැකි...

    දැන් පුලුවන්නම් කියපිය මටත් හම්බය හම්බය ගාල :growl: මි හරකෙක් මගේ විසිටර් මැසේජස් ගහල තිබ්බ කුණුහරුප ගහල.. සැරයක් නැට්ට පාගාගෙන! මම ඒවා මැකුවේ නෑ ඌගේ ජාතකේ හෙළි වෙන්න ඇරලා හිටිය ඇගේ වදින් නැති නිසා. මම සිංහල. කඩේ යන්නේ නෑ කාටවත්. කතා කලේ ඇත්ත!

    umbe kathawath ekka ekangai ban ! :yes:

    dan 50he card eka 48.75 ta dena nisada mun bankoloth kiyanne ? :lol::rofl: moda tharka...hina kaala pana yanawa mewata.. etisalat unge oya reload & card walata dena commission adui godak ..eka oya communication karana aya dannawa athine ? maath ahala thiyenawa un aduwen commission denne kiyala ..ehema kiyala bankoloth wechcha company ekak naa mobile industry eke lankawe..un kata hari deela ne yanne.. :lol: umbata commission adu nam wikunanne nathuwa indahan :rofl: