එටිසලාට් ඉවරයි බංකොළොත්

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මේ පෝස්ට් එක ඩයලොග් එකට හෝ මොබිටෙල් එකට කඩේ යන එකෙක්ගේ දවල් හීනයක්. මොකද ලගකදී ඉදලා ඩයලොග්ලා කරන්නෙත් එටිසලාට්ලාව කොපි කරන එකයි, හොදම උදාහරනේ වෙබ් පාඨශාලා කියලා අලුතින් හදුන්වලා දුන්න පැකේජ් එක. ඒක launch කරලා සතියක් යන්නත් කලින් ඩයලොග් එකෙන් කොපි කරලා. මාත් මේ වෙනකන් පාවිච්චි කලේ ඩයලොග් සහ මොබිටෙල්, ඒත් සතියකට කලින් එටිසලාට් වලට මාරු වුනා. සිග්නල් උපරිමයි, Speed එකත් උපරිමයි. (10/10)

hariyatama hari ...
muu gon pakek ..........
:lol::lol::lol::lol::lol:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
k01z85.png

17bate.png

9abm91.jpg

මට කියපන් උබලට වෙන network එකකින් , මේ වගේ සුපිරි speed එකක් එනවද කියලා ?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ne,wikipedia 60% kata wada boru..wikipedia walata wada elakiri eke thiyena godak dewal hari
Etisalat – Sri Lanka

Etisalat acquired the Sri Lankan Operation of Millicom International Cellular (MIC), Tigo (Sri Lanka) on 16 October 2009. The acquisition was completed with a total enterprise value of $207 million, out of which $155 million was in cash.
Tigo (Sri Lanka) under the brand name CELLTEL started operations in June 1989 on a Motorola TACS system and was the first cellular operator in Sri Lanka as well as South Asia. In January 2007, Millicom replaced the local CELLTEL brand with Tigo, their international brand. In February 2010, Tigo was rebranded as Etisalat.
Etisalat Lanka operates a GSM/EDGE supported network using 900 / 1800 MHz. The company on 5 May 2011 launched HSPA+ services over 2100 MHz, becoming the first LTE ready mobile network in the country

පල බොරු නොකියා එටිසලාට් එක යන යෑම බලන් ඉන්න බරිකමට කුනුහරුප දාන්න එපා.මෙහෙමයි 89 දී සෙල්ටෙල් පටන්ගත්තෙ සම්පත් බැංකුවේ අයිතිකාරය. 2007 දි ටිගො වෙලා 2010 දී එටිසලාට් ආවා. ආවා විතරයි මාකට් එක අල්ලපු හැටි බලපන්. අනිත් ඒවා වගෙ නෙමෙයි මොනතරම් දේවල් වලට ස්පොන්සර් කරනවද කියල බලපන්. කොහොමත් කොම්පැනි පාඩුයි කියල උන් කියන්නෙ ඉන්කම් ටැක්ස් එකෙන් කියලා හිතාගෙන. එටිසලාට් පාඩු නම් හච් ලොවෙත් නැතිවෙන්න එපෑ. එහෙම පාඩුවක් ඔය ඩයලොග් එකේ නම් තියෙනවා. එක පාරක් 300ක් අස් කලත් එක්ක,

මං මේව ගත්තෙ විකිපීඩිය එකෙන් නෙමෙයි හොඳේ :lol::lol:
 
  • Like
Reactions: sudeewa

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් දැන් Airtel එකෙන් ගහන pre-paid card හෙන චාටර්. එකෙ serial number එක ගන්න සිරුවාම serial number එකත් ඉරෙනව. මුන් ඔකොම එකයි.:angry:
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    http://www.elakiri.com/forum/showthread.php?p=12524983&posted=1#post12524983

    මචං මගේ Etisalat data connection එක පෙබරවාරි මැද Disconnect උනා Credit limit exceed වෙලා කියලා, මුන් මගේ මාර්තු මාසෙටත් Rental එකක් Add කරලනේ, උබලටත් එහෙම වෙලා තියේනවද ?:angry::angry::angry::angry:

    මුං දැන් කියනව මම 55MB use කරල තියෙනවලු 1st March..:no::no::no:

    කොහොමද එහෙම වෙන්නේ බන් :confused::confused::confused::confused::confused:
     
    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    ඩයලොග් වුනත් නරකම නෑ...

    9abm91.jpg

    මට කියපන් උබලට වෙන network එකකින් , මේ වගේ සුපිරි speed එකක් එනවද කියලා ?

    dpcrys.jpg

    ඔච්චරටම speed නැති වුනත්, ඩයලොග් එහෙමත් නරකම නෑ... :)
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    Etisalat – Sri Lanka

    Etisalat acquired the Sri Lankan Operation of Millicom International Cellular (MIC), Tigo (Sri Lanka) on 16 October 2009. The acquisition was completed with a total enterprise value of $207 million, out of which $155 million was in cash.
    Tigo (Sri Lanka) under the brand name CELLTEL started operations in June 1989 on a Motorola TACS system and was the first cellular operator in Sri Lanka as well as South Asia. In January 2007, Millicom replaced the local CELLTEL brand with Tigo, their international brand. In February 2010, Tigo was rebranded as Etisalat.
    Etisalat Lanka operates a GSM/EDGE supported network using 900 / 1800 MHz. The company on 5 May 2011 launched HSPA+ services over 2100 MHz, becoming the first LTE ready mobile network in the country

    පල බොරු නොකියා එටිසලාට් එක යන යෑම බලන් ඉන්න බරිකමට කුනුහරුප දාන්න එපා.මෙහෙමයි 89 දී සෙල්ටෙල් පටන්ගත්තෙ සම්පත් බැංකුවේ අයිතිකාරය. 2007 දි ටිගො වෙලා 2010 දී එටිසලාට් ආවා. ආවා විතරයි මාකට් එක අල්ලපු හැටි බලපන්. අනිත් ඒවා වගෙ නෙමෙයි මොනතරම් දේවල් වලට ස්පොන්සර් කරනවද කියල බලපන්. කොහොමත් කොම්පැනි පාඩුයි කියල උන් කියන්නෙ ඉන්කම් ටැක්ස් එකෙන් කියලා හිතාගෙන. එටිසලාට් පාඩු නම් හච් ලොවෙත් නැතිවෙන්න එපෑ. එහෙම පාඩුවක් ඔය ඩයලොග් එකේ නම් තියෙනවා. එක පාරක් 300ක් අස් කලත් එක්ක,

    මං මේව ගත්තෙ විකිපීඩිය එකෙන් නෙමෙයි හොඳේ :lol::lol:

    :yes::yes::yes: