subwofers

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    උබලා ගාව තියෙන subwofers මේතන post කරපල්ලා

    මෙන්න මගෙ එක

    microlab-m200_179994.jpg
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ff5f9cf239.jpg

    මෙන්න මගේ sub එක. 2002 අවුරුද්දෙදී රුපියල් 5000 කට ගත්තේ. තාම හොඳට වැඩ.... :yes::yes::yes::yes::yes:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මොන එක subwofer තිබුනත් මියොන්ගෙන් පරිස්සම් කරගනීන් wofer එක. මගෙ මුලුන් තිබ්බෙ මෙක m280. මීයො ඈතුලට ගීහෙන් wofer ඔක්කොම කාලා තිබ්බා.. එකයී මෙක මම ගත්ත අලුතෙන් මෙක m200
    6751l.jpg


    20098131156721038.jpg

    පට්ට ආආආආආ