බ%# ගහන කොල්ලො

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නේ මට හිතෙන විදිහට ගොඩක් බල පොරොත්තු ඇතිව... කෙල්ල කොල්ලට සෙට් උනාට පස්සේ කොල්ලගේ තියෙන ඕන හැම දෙයක්ම දෙන්න ට්‍රය් කරනවා වෙන්න පුළුවන්.... ඒ කෙල්ල කොල්ලට ගොඩක් ආදරේ නිසා... (වේස කමට කරන එවුනුත් ඉන්නවා.මන් කියන්නේ 98% කෙල්ලෝ ගැන..). කෙල්ල කොල්ල එක්ක රූම් එකට ගිහින් කරන ඒවා අපේ කොල්ලෝ video , ෆොටෝ කරනවා..මන් කියන්නේ කරලා තියා ගනින් ලග.. පොර වෙන්න පබ්ලිෂ් කරනවා..( පොඩ්ඩක් හිතන්න පොඩි උදාහරණයක් තක්ෂිලා කියන කෙල්ල ගැන...) ඒ කෙල්ල ඒ කොල්ලට කොට්ච්චර ආදරයකින් විශ්වසයකින්ද ඔය හැම දෙයක්ම දෙන්න ඇත්තේ...මේ කාලකන්නිය ඒවා ඔක්කම ලෝකෙටම පෙන්නුවා...මුන්ට හෙන ගහන්න ඕනේ පාහරයෝ... දැන් උට මොනවාද ලැබුනේ...අර කෙල්ලට කොට්ච්චර දේවල් නැති වෙලාද..කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද...සම්පොරන ජිවිතේ ඉවරයි..කෙල්ලගේ අම්ම තාත්තා ඒ අහිංසක මිනිස්සුනට මොනාද දැනෙන්න ඇත්තේ..කොට්ච්චර දුක් විදින්න ඇත්තද.. මන් සැහෙන හිතල හිතල මට දැනුන දෙයක් මාර අප්සෙට් එක නිසා එළකිරි දාන්න හිතුනේ....

    මන් උබලගෙන් ඉල්ලන්නේ.. උබලගේ කෙල්ලොන්ට එහෙම කරන්න එපා මචෝ...කෙල්ලගෙන් වැරදි වෙන්න පුළුවන් උබලට...එත් ඔය අමන ජරා බලු විදිහට පලි ගන්න එපා..... එහෙම කරන එවුන්ගේ. අහවල් එක කුණු වෙන්න ඕනේ... තමන්ගේ දරුවෙකුට හරි එහෙම වෙලා කවද හරි ඔහම කරන එවුන්ට ඔය දුක දැනෙන්න කියල මන් ප්ර්තනා කරන්නේ....

    දැන් තොපි ඔක්කම බනියි මට පලු යන්න...බෝදිසත්ත්වය වෙන්න යනවා කියල...කමක් නැ. එක කෙල්ලෙක් හරි බේරයි මේකේ කියවපු කොල්ලෙක් නිසා...:yes::yes::yes::yes:

    බුදු සරණයි !!!!!!!!
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උඹට මොකට බනින්ද.............
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
    ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
    උඹ කියුවා හරියටම හරි.............
    කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
    තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උඹට මොකට බනින්ද.............
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
    ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
    උඹ කියුවා හරියටම හරි.............
    කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
    තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................

    ඇත්තටම මට පට්ට අවුල් බන් මේක හිතද්දී එකයි දැම්මේ මන් මෙහෙම...... THANX FOR THE COMMENT:(:(:(:(
     
    • Like
    Reactions: sanath ekanayake

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    umbe kathawa hari...eth mama nam kiyanne bandinna kalin sex karanna awashya ne kiyala...... ai ban bandata passe bariyai yako ona magulak karaganna.....ape un bandinna kalin bandata passe karanna ona ewa karanawa...eta passe married liyf eka boring wela anthimata pawul kadakappal wela lamayinuth anaatah wenawaa.....hari de hari widihata nisi kaalayata karanawanam kisi awlak nane.....
     
    duminda1228

    Junior member
  • Sep 5, 2010
    82
    3
    8
    ඇත්තමයි මචං...ඒව හෙන ගහන වැඩ බං...
    කවදාවමත් කෙල්ලෙක්ට එහෙම කරන්න හිතන්නවත් හොඳ නෑ බං...
    උඹ හරියටම හරි....
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    umbe kathawa hari...eth mama nam kiyanne bandinna kalin sex karanna awashya ne kiyala...... ai ban bandata passe bariyai yako ona magulak karaganna.....ape un bandinna kalin bandata passe karanna ona ewa karanawa...eta passe married liyf eka boring wela anthimata pawul kadakappal wela lamayinuth anaatah wenawaa.....hari de hari widihata nisi kaalayata karanawanam kisi awlak nane.....

    උබ හරි මචෝ එත් බලපන්කො දැන් කොලොන්ට ඕනෙම එකනේ... එක නවත්තන බැනේ බන්...අඩුම ගානේ මේකවත්...:yes::yes::yes:
     
    • Like
    Reactions: KaalaGola

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    උබේ කතාවත් හරි;).ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි:angry:..මමත් එහෙම කෙරුවා බන්:frown:.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව:frown:.ඒත් මම නම් බොක්කෙන්ම සතුටු වෙනවා බන්:P:D:rofl:..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට:yes:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    apith kellath 1 atal gannawa tama habay awa aka akata penwane nam na paw ne ban a kella :(
     
    Uwasara

    Member
    Nov 24, 2011
    24
    1
    0
    Colombo
    සහතික ඇත්ත කෙල්ලෝ ගොඩක් ඔය දේවල් කරන්නේ තමන් ආදරේ කරන කොල්ල තමන්ව දල යයි කියන බයට
    කොල්ලන්ට කෙල්ලෝ එයාල කැමති විදිහට හිටියත් වැරදි නොහිටියත් වැරදි
     
    • Like
    Reactions: thushana

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උබේ කතාවත් හරි;).ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි:angry:..මමත් එහෙම කෙරුවා බන්:frown:.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව:frown:.ඒත් මම නම් බොක්කෙන්ම සතුටු වෙනවා බන්:P:D:rofl:..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට:yes:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උබේ කතාවත් හරි;).ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි:angry:..මමත් එහෙම කෙරුවා බන්:frown:.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව:frown:.ඒත් මම නම් බොක්කෙන්ම සතුටු වෙනවා බන්:P:D:rofl:..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට:yes:

    11.gif
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    සහතික ඇත්ත කෙල්ලෝ ගොඩක් ඔය දේවල් කරන්නේ තමන් ආදරේ කරන කොල්ල තමන්ව දල යයි කියන බයට
    කොල්ලන්ට කෙල්ලෝ එයාල කැමති විදිහට හිටියත් වැරදි නොහිටියත් වැරදි

    ඔව් මචෝ එකනේ බලපන්කො ඉතින් මේ අපේ කොල්ලෝ මුන් එක්ක බැනේ...