ඇමරිකාවේ ඉන්න අය අඩුයි.දැන් ඇමරිකාවට ලංකාවෙන් වීසා දෙන්නේ නෑ.මොකද මේ ආන්ඩුවට ඇමරිකාව කැමති නෑ.එයාල අකමැති පාලකයන් ඉන්න රටවලට වීසා හම්බ වෙන්නෙ නෑ. වෙනිස්ලියාවේ,ඉරානෙ අයටත් ඇමරිකා යන්න අමාරුයි.

podi wistharawagayak danaganna machan innawada danna kiyana kenekmokak de ban awla ?
මම ඉන්නේ US වල ... උබට මොනවද දෑන ගන්න ඔනේ... පුලුවන් දෙයක්නම් Help එකක් දෙන්නම්....
මම ඉන්නේ US වල ... උබට මොනවද දෑන ගන්න ඔනේ... පුලුවන් දෙයක්නම් Help එකක් දෙන්නම්....

ඇමරිකාවේ ඉන්න අය අඩුයි.දැන් ඇමරිකාවට ලංකාවෙන් වීසා දෙන්නේ නෑ.මොකද මේ ආන්ඩුවට ඇමරිකාව කැමති නෑ.එයාල අකමැති පාලකයන් ඉන්න රටවලට වීසා හම්බ වෙන්නෙ නෑ. වෙනිස්ලියාවේ,ඉරානෙ අයටත් ඇමරිකා යන්න අමාරුයි.
මම දන්න විදිහට වීසා දෙන්නේ නෑති සින් එකක් නම් තවම ලංකාවේ අයට නෑ
සුදුසුකම් තියන අයට අනිවා වීසා හම්බ වෙනවා
මචං ඇමරිකාවේ ලංකාවේ අය ගොඩක් ඉන්නවාමම දන්න විදිහට වීසා දෙන්නේ නෑති සින් එකක් නම් තවම ලංකාවේ අයට නෑ

![]()