3 කො‌‍ටස දරැවෙක් හදන්න කලින් සහ ගැබ්බර කාලR

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
3 කො‌‍ටස දරැවෙක් හදන්න කලින් සහ ගැබ්බර කාලR

ඉතින් අද 3 කොටසෙන් ඔයාලව හමු වෙනවා.................

http://www.elakiri.com/forum/showthread.php?t=1383423

2 කොටස

ඉතින් දැන් දරැ ගැබට සති 24 ත් 26 ත් වෙන කාලයේ ඔයාලට පහත කියන දේවල් තියෙනවා නම් කලින්ම රැධිර සීනි පරීක්ෂණයක් OGTT කර ගනන ඔනෑ..:):):)

වයස 35 ට වඩා වැඩි නම්.....
අධික බර BMI අගය 30ට වැඩි නම්.....
පෙර දරැ ප්‍රසූති වලදී රැධිර සීනී මට්ටම වැඩි උනා නම්......
මවුපියන්ට නැතිනම් සහෝදර සහෝදරියන්ට දියවැඩියාව තියෙනවා නම්.......
OGTT කියන පරීක්ෂණය කරන්න ඔනෑ ඔය අයට........:baffled::baffled:

ඉතින් අපි හිතමු සීනි මට්ටම (රැධිර) වැඩි උනා කියලා .....:lol::lol:

ඒසේ නම් කෑම පාලනය කරන්න ඔනෑ අධික සීනි තියෙන අාහාර ගන්න හොද නැහැ......කුඩා ප්‍රමාණයේ අාහාර වෙල් 3 ක් ගන්න....ඒ අතර අතුරැ පස 2 ක් ගන්න පුලුවන් ඒකට සීනි නැති තේ ඒකක් සහ අවශ්‍ය නම් බෑරෑන් කැකර් ඒකක් ගන්න පුලුවන් ......
පලතුරැ කන්නත් පුලුවන්.......:):):)

ඉතින් ඒ වගේම අැවදින්න ඔනැ.....30 මිනිත්තු ව්‍යායාම වන දෙයක් කරන්න ඔනෑ......
ඔවා කරලත් හරි ගියේ නැතිනම් ඊට පස්සෙ පටන් ගන්නෙ ඉන්සියුලින් දෙන්නයි.......:shocked::shocked::shocked::shocked:

හරියට රැධිර සීනි පලනය කලෙ නැත්නම් දරැවා ගොඩාක් ලොකු වෙනවා ....ඒ නිසා ප්‍රසූතිය අපහසු වෙනවා.....ඒ වගෙම දරැවටත් අනාගතයෙ දියවැඩියාව හැදෙන්න පුලුවන්......
තවත් ප්‍රශ්න අැති වෙනවා අවසානයෙ දරැවා මැරෙන්න උනත් පුලුවන්.......:baffled::baffled::baffled::baffled:

ඉතින් මෙහෙම සීනි වැඩි වෙන අයට අනාගතයෙ දියවැඩියාව හැදෙනවා ඒ නිසා ඒයාලා පරිස්සම් වෙන්න ඔනෑ කෑම බීමෙන් සහ ව්‍යායාම කරන්නත් ඔනෑ..................:):):):)

මතු සම්බන්ධයි.........

free medical facts for every one by SRGDR
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:) නියමයි මචන්.. :cool: උඹ ඉතින් කවදත් වැදගත් දෙයක් ගැන විස්තර කරනව නෙ.
11.gif
රෙප් +2 දුන්නා..