තනිකම

collhk

Well-known member
  • 261050_100000097592658_7639668_n.jpg


    ජිවිතේ ජිවත් වෙන්න ඕන තනියම කියල මට දැන් හිතෙනවා.කෙල්ලෙක් එක්ක යාලු වෙනකම් මට ඉවසිල්ලක් තිබ්බේ නැ.එත් දැන් මට මේ ප්‍රශ්න හින්ද හෙමදේම එපා වෙලා.මෙහම කරන්න එපා,ඇයි එහම කලේ,මම කෙමති දේවල් වලට ඔය කැමති නැ,ඇයි ඒ කෙල්ල එක්ක කතා කලේ.එපා වෙනවා......................:(:(:(:(
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Meka gena kiyanna giyoth awuruddak withara kiyanna de thiyenawa....

    Mata Mathak wenne Ape Elakiriye Sahodarayek Kiyala thbuna katawak... KELLO UPATHINMA MODAI.. E- WAGEMA LAPATI.. LAPATI WAGEMA KAPATI'
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ‍මමත් ඉන්නේ උඹ ඉන්න රාමුවේ .....නැතිනම් මට උඹට ඇඩවයිස් කරනන් විදිහක් නැහැ.........දැන් කාලේ තියෙන්නේ සල්ලි පස්සේ දුවන ආදරයක් තමයි........හැබයි සැබැ අදරෙදි කැප විම තියනවා බං කරන්න....මාත් දන්නේ නැහ එ ගැන නම් .....කරන්න පුළුවන් හැම කැප විමක්ම කලා මාත්...හැබයි අනතිමට තිබ්බා බු‍ට් එක මට......‍ඔහොම කැපිවිම කරලත් මට මේ කෙල්ල අන්තිමට කිව්වේ......මාව ගැලපෙන්නේ නෑ කියලා.....

    මොක්කද බං ඔය ගැලපිල්ල.....?

    මට කියන්න තියෙන්නෙ උඹ කෙල්ලගේ ගේ කැමත්තටත් ඉඩ දිල බලන්න.....එක සමහරවිට බොල් ඇඩ්වයිස් එකක් වෙන් ඉඩ තියනවා..

    ජයවේවා...!
     

    collhk

    Well-known member
  • ‍මමත් ඉන්නේ උඹ ඉන්න රාමුවේ .....නැතිනම් මට උඹට ඇඩවයිස් කරනන් විදිහක් නැහැ.........දැන් කාලේ තියෙන්නේ සල්ලි පස්සේ දුවන ආදරයක් තමයි........හැබයි සැබැ අදරෙදි කැප විම තියනවා බං කරන්න....මාත් දන්නේ නැහ එ ගැන නම් .....කරන්න පුළුවන් හැම කැප විමක්ම කලා මාත්...හැබයි අනතිමට තිබ්බා බු‍ට් එක මට......‍ඔහොම කැපිවිම කරලත් මට මේ කෙල්ල අන්තිමට කිව්වේ......මාව ගැලපෙන්නේ නෑ කියලා.....

    මොක්කද බං ඔය ගැලපිල්ල.....?

    මට කියන්න තියෙන්නෙ උඹ කෙල්ලගේ ගේ කැමත්තටත් ඉඩ දිල බලන්න.....එක සමහරවිට බොල් ඇඩ්වයිස් එකක් වෙන් ඉඩ තියනවා..

    ජයවේවා...!

    දුකයි සහෝ. එත මොනා කරන්නද? කෙල්ලගේ ගේ කැමත්තටත් ඉඩ දිල බලන් ඉන්න එකටම අවුරුදු ගානක් කරන්නේ...........
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "තනිකම" ජීවිතයට ගොඩක් දේවල් එකතුකරනවා මචන් ... උබට වරදින්නේ නැහැ... :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේ මන්දා බන්.................
    හැබැයි සිරා ලවකට පස්සේ දැනෙන් හිස් කමනං දරාගන්න අමාරුයි.............
    ඒ වෙලාවට හිතෙන්නේ හාර්ට් ඇටෑක් එකක් හැදිලවත් මම මැරිලා යන්නේ නැහැනේ කියලා...........

    rbi9td.jpg