ජිවිතේ ජිවත් වෙන්න ඕන තනියම කියල මට දැන් හිතෙනවා.කෙල්ලෙක් එක්ක යාලු වෙනකම් මට ඉවසිල්ලක් තිබ්බේ නැ.එත් දැන් මට මේ ප්රශ්න හින්ද හෙමදේම එපා වෙලා.මෙහම කරන්න එපා,ඇයි එහම කලේ,මම කෙමති දේවල් වලට ඔය කැමති නැ,ඇයි ඒ කෙල්ල එක්ක කතා කලේ.එපා වෙනවා......................









