Bump thama kolla...,
Thanks
Life+Love=♥;12474099 said:
Thanks
Bump thama kolla...,
Life+Love=♥;12474099 said:
Model එක මොකක්ද....?? BIOS Update එකක් දාලා බැලුවද.....??![]()
Express Service Code එක ගහලා ඒක ගන්න පුලුවන්...... ඒත් හරි ගියේ නැත්නම්, Contact Cleaner වලින්, බැටරියේ කන්ටැක්ට් සුද්ධ කරලා බලන්න....... 
BIOS Update eka Dell site eken hoyagena daganna......Express Service Code එක ගහලා ඒක ගන්න පුලුවන්...... ඒත් හරි ගියේ නැත්නම්, Contact Cleaner වලින්, බැටරියේ කන්ටැක්ට් සුද්ධ කරලා බලන්න.......
![]()

ඔය එකක්වත් හරි ගියේ නැත්නම්, වෙන බැටරියක් ගහලා බලමු....![]()


OK.
Sergical walin clean kalata aulak nethida?
Thanks yaluwa![]()

contact cleaner wenama gannath thiyenawa,lesiata karanawanam owa thamay![]()

Machan 90%k sure oka battery eka parana nisa wena deyak(hariyata charge wenne na),HP nam software ekak thiyenawa condition eka balaganna puluwan,Dell walatath athi!![]()
OK.
Sergical walin clean kalata aulak nethida?
Thanks yaluwa![]()
අවුලක් නෑ..... හොදම දේ නම් 3M කන්ටැක්ට් ක්ලීනර් තමා...... 
අවුලක් නෑ..... හොදම දේ නම් 3M කන්ටැක්ට් ක්ලීනර් තමා......
![]()