Laptop Eke Aulak .PLS.. HELP ME Friends

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BIOS Update eka Dell site eken hoyagena daganna...... :yes: Express Service Code එක ගහලා ඒක ගන්න පුලුවන්...... ඒත් හරි ගියේ නැත්නම්, Contact Cleaner වලින්, බැටරියේ කන්ටැක්ට් සුද්ධ කරලා බලන්න....... :)
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    BIOS Update eka Dell site eken hoyagena daganna...... :yes: Express Service Code එක ගහලා ඒක ගන්න පුලුවන්...... ඒත් හරි ගියේ නැත්නම්, Contact Cleaner වලින්, බැටරියේ කන්ටැක්ට් සුද්ධ කරලා බලන්න....... :)

    OK.

    Sergical walin clean kalata aulak nethida?

    Thanks yaluwa :)