Samsung Galaxy S 4G Urgent sale..

janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    හරි මචන් එළ...
    හේතුව දැන් මම කිව්ව එකා ඇවිත් එන් 8 එක දිලා සැම්සුන් එකට යන්න හිතාගෙනයි ඉන්නේ..
    මිනිහාගේ ෆොන් එක නම් පැයක් වගේ වෙන්න ඇති පාවිච්චි කරලා ඇත්තේ..
    එකයි ඇහුවේ.. අවුලක් නෑ..
    මිනිහා කැෂ් වලට කැමති වෙයි..
    මම කියලා බලන්නම්..
    හරි ගියේ නැත්නම් ඒකත් ඇවිත් මේ ත්‍රේඩ් එකේ මම කියන්නම්..
    thanks machan..
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    sold_out.gif