හොල්මන් ද

හොල්මන් කීයන්නෙ

  • මොනබොරුවක්ද

    Votes: 25 17.9%
  • ඇත්තටම ඉන්නවා

    Votes: 27 19.3%
  • මම දැකලා නැ ඒත් ඉන්නවා කියලා හිතනවා

    Votes: 52 37.1%
  • සමහර විට ඇතී

    Votes: 36 25.7%

  • Total voters
    140

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    i believe there is some kinda creatures not visible to us. but i dont care because i lived 19 years and there is no single incident seeing them or freaking mo out. if you keep thinking about that it will apear in your head. there is no need to worry...

    btw remove dat video its kinda lame. its like a comedy movie directed by srilankan directors:P

    yeah ...most of people see ghosts because of their freaky thought ....:yes:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    :nerd: පස්සෙ බැලින්නම් මම එද නිදා ගන්න කලින් හොල්මන් චිත්‍රපටියක් බැලුවා එකෙ ඉන්න ගැනු කෙනා තම්යි ඒ එකෙත් ඒ වගෙම කොන්ද නමගෙන බලලාගෙන ඉන්නවා:

    oya ube hithane banzz :baffled::baffled::no:.....okata holman kiyanne kohomada ....ubata oka venna aththe ninda yagena eddima vage ...ae velavata hithenne aththatama una kiyala......:rofl::P:P
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    menna meka balapalla ....holman hitiyath unta maha loku vedak karanna be banzz , oya films vala vage .......
    mannam thama holmanak dekala ne :no::P:P but ithin oita vada mala holman davalta paare yanava .......:P:lol::lol:

    • Like
    Reactions: DAMER

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    oya ube hithane banzz :baffled::baffled::no:.....okata holman kiyanne kohomada ....ubata oka venna aththe ninda yagena eddima vage ...ae velavata hithenne aththatama una kiyala......:rofl::P:P
    ඔව් බන් උබ කිව්වා හරි එක ඇත්ත හොල්මනක් නෙමෙයි :yes:
    මම එක කිව්වෙ නිකන් මට එහෙම දෙයක් වුනා කියන්න :) මම හොල්මනක් ඇත්තට දැකල නැ එත් මම විස්වාස කරනවා හොල්මන් ඇති කියලා :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා මචං.. එක එක අය හිතන විදිය වෙනස්.. ගොඩක් අය කියන්නෙ ඔහොම සීන් එකක් නෑ කියලා.. ඒත් ඉතිං අපිට හරියටම විශ්වාස කරන්නත් අමාරුයි.. මම ගොඩක් වෙලාවට සොහොන් ගාවින් එනවා වැඩ ඇරිලා. මම වැඩ ඇරෙනකොට සමහර වෙලාවට රෑ 1ත් පහුවෙනවා.. මම සමහර දවස් වලට ටික වෙලාවක් බලන් ඉදලත් තියෙනවා පේන්න ඉන්නවද කියලා.. ඔය හොල්මන් කියන ජාතියට හිටියත් පියවි ඇහැට පේන්නෙ නෑ කියලා මතයක් තියෙනවනේ.. ඒ මගුල නිසා මම ෆෝන් එකෙ කැම් එකත් ඔන් කරලා දවසක් බැලුවා :lol::lol: ඒත් මෙලෝ රෙද්දක් පෙනුනෙ නෑ මචං.. මේකයි සමහර වෙලාවට අපි හිතින් මවාගෙන ගියොත් මෙතන අනිවා හොල්මන් ඇති කියලා අපි සුදු රෙද්දක් දැක්කත් බයවෙනවා.. අපිට ඒක නිකන් හොල්මනක් වගේ මැවිලා පේන්න ගන්නවා.. මනස තමා ඒකට අවුල..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බුවාහාහාහා හාහාහා :P
    මරලා දාන්නද:angry::P
    උබට බලන්න විතරයි කිව්වෙ බම්ප් කරන්න කිව්වෙ නැ නෙ:growl:
    පොඩි කාලෙ දාපු එකක් විලිලැජ්ජාවෙ බැ බන්
    :(
    holman:lol: ubata wadiya holamank koheda
    :sorry:බය වෙයව්:lol:
    මළ සමයං :P:P
    අනෙද කියන්නෙ

    අනේ මන්දා මචං.. එක එක අය හිතන විදිය වෙනස්.. ගොඩක් අය කියන්නෙ ඔහොම සීන් එකක් නෑ කියලා.. ඒත් ඉතිං අපිට හරියටම විශ්වාස කරන්නත් අමාරුයි.. මම ගොඩක් වෙලාවට සොහොන් ගාවින් එනවා වැඩ ඇරිලා. මම වැඩ ඇරෙනකොට සමහර වෙලාවට රෑ 1ත් පහුවෙනවා.. මම සමහර දවස් වලට ටික වෙලාවක් බලන් ඉදලත් තියෙනවා පේන්න ඉන්නවද කියලා.. ඔය හොල්මන් කියන ජාතියට හිටියත් පියවි ඇහැට පේන්නෙ නෑ කියලා මතයක් තියෙනවනේ.. ඒ මගුල නිසා මම ෆෝන් එකෙ කැම් එකත් ඔන් කරලා දවසක් බැලුවා :lol::lol: ඒත් මෙලෝ රෙද්දක් පෙනුනෙ නෑ මචං.. මේකයි සමහර වෙලාවට අපි හිතින් මවාගෙන ගියොත් මෙතන අනිවා හොල්මන් ඇති කියලා අපි සුදු රෙද්දක් දැක්කත් බයවෙනවා.. අපිට ඒක නිකන් හොල්මනක් වගේ මැවිලා පේන්න ගන්නවා.. මනස තමා ඒකට අවුල..
    මොනාද බන් කියවන්නෙ කනත්තයි හොල්මනුයි:growl: මට එලියට යන්නත් ඔනෙ:( එක්කො හෙට උදෙටම යනවා :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මොනාද බන් කියවන්නෙ කනත්තයි හොල්මනුයි:growl: මට එලියට යන්නත් ඔනෙ:( එක්කො හෙට උදෙටම යනවා :nerd:

    මගුලක් කතා කරනවා.. :shocked::shocked:
    එතකොට උඹ දැන් ඉන්නෙ ගෙදර නෙමෙයිද.. :oo::oo:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මරලා දාන්නද:angry::P
    උබට බලන්න විතරයි කිව්වෙ බම්ප් කරන්න කිව්වෙ නැ නෙ:growl:
    පොඩි කාලෙ දාපු එකක් විලිලැජ්ජාවෙ බැ බන්
    :(
    හෆොයි හයොයි :sorry:
    කලින් කියන්න එපැයි :dull:
    මම එකෙක් දෙකෙක් දොයි කරන්න හැදුවෙ බය කරවලා :P
    මේ ත්‍රෙඩ් එකට රෙප් ලැබේවා :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෆොයි හයොයි :sorry:
    කලින් කියන්න එපැයි :dull:
    මම එකෙක් දෙකෙක් දොයි කරන්න හැදුවෙ බය කරවලා :P
    මේ ත්‍රෙඩ් එකට රෙප් ලැබේවා :rofl:

    සමියා කාලෙකින් නැගිටලා ඉන්නවලු.. :shocked::shocked:
    කෙට්ටුවෙයි බොල.. :eek::eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගුලක් කතා කරනවා.. :shocked::shocked:
    එතකොට උඹ දැන් ඉන්නෙ ගෙදර නෙමෙයිද.. :oo::oo:
    ගෙදර තමයි බන්:angry: මට චු බර හැදුනා :sorry: මෙහෙ ඇටැච් බාත්රූම් නැ නෙ :dull:
    එවා අල්ලපු ගෙදරට ඇටැච් කරලා තියෙන්නෙ:rofl::P

    හෆොයි හයොයි :sorry:
    කලින් කියන්න එපැයි :dull:
    මම එකෙක් දෙකෙක් දොයි කරන්න හැදුවෙ බය කරවලා :P
    මේ ත්‍රෙඩ් එකට රෙප් ලැබේවා :rofl:
    බම්ප් කරන්න නම් එපා මේක මෙහෙම්මම යට යන්න දිපන්:angry:
    පල පල:P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සමියා කාලෙකින් නැගිටලා ඉන්නවලු.. :shocked::shocked:
    කෙට්ටුවෙයි බොල.. :eek::eek:
    නොදකින් වත් කියපු කතාව :baffled::rofl:
    මම මේ හොල්මනක් මීට් වෙන්න ආව ඌ බිසී ලු :sorry:
    මම යනවා බඩී...ගුඩ් නයිට් :)
    බුදුසරණයි...!
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ගෙදර තමයි බන්:angry: මට චු බර හැදුනා :sorry: මෙහෙ ඇටැච් බාත්රූම් නැ නෙ :dull:
    එවා අල්ලපු ගෙදරට ඇටැච් කරලා තියෙන්නෙ:rofl::P

    බම්ප් කරන්න නම් එපා මේක මෙහෙම්මම යට යන්න දිපන්:angry:
    පල පල:P
    :lol::lol::lol:

    හා හා ආයේ බම්ප් කරන්නේ නෑලු:P
    මට යන්න දීපියව් යකෝ :angry:
    මම යනවා..:frown::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර තමයි බන්:angry: මට චු බර හැදුනා :sorry: මෙහෙ ඇටැච් බාත්රූම් නැ නෙ :dull:
    එවා අල්ලපු ගෙදරට ඇටැච් කරලා තියෙන්නෙ:rofl::P
    ඒකත් හොදා..
    දිවයින පතරතරේ කියවපිය.. මෝහිනී එන්නෑ පැත්ත පලාතේ.. :love:

    නොදකින් වත් කියපු කතාව :baffled::rofl:
    මම මේ හොල්මනක් මීට් වෙන්න ආව ඌ බිසී ලු :sorry:
    මම යනවා බඩී...ගුඩ් නයිට් :)
    බුදුසරණයි...!
    ඒ සමියා බලාගෙන බං.. දැන් මෝහිනීගෙ දුවලු ගේමට බහින්නේ.. කල්ල වඩාගෙන දුවනවා කියන්නෙ..
    8.gif

    උඹටත් ගුඩ් නයිට්.. තෙරුවන් සරණයි..!