Don't keep your tooth paste, near to shaving cream

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    Don't keep your tooth paste, near to shaving cream
    :angry::angry::angry::angry:

    balahan mata ada una wade.....katee shaving cream..:angry::angry::angry:

    Gel-Toothpaste-with-No-Whiteners.jpg
     

    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    උඹේ ශේවින් ක්‍රීම් එක තියෙන්නෙත් ට්යුබ් එකකද බන්?:confused: මොකද්ද බ්‍රෑන්ඩ් එක?
     
    Last edited:

    Mozilla

    Well-known member
  • තෝ ගොනා කියල අපි මොන කරන්නද යකොව්? මාස ගනන්,අවුරුදු ගණන් ඉදලා දත් මදින්න ගියාම ඔහොම වෙනවා තමා.මීට පස්සේ අගුරු කෑල්ලකින් දත් මැදපන් මෝඩයා
     

    Mozilla

    Well-known member
  • උඹේ ශේවින් ක්‍රීම් එක තියෙන්නෙත් ට්යුබ් එකකද බන්?:confused: මොකද්ද බ්‍රෑන්ඩ් එක?

    මුගේ නෙමෙයි බං..මු තම පොඩි එක.තේ කොළ අලවලා තමයි උට රැවුල කපන්න වෙන්නේ..මු කියන්නේ තාත්තගේ එක :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,861
    113
    හැමතැනම
    තෝ ගොනා කියල අපි මොන කරන්නද යකොව්? මාස ගනන්,අවුරුදු ගණන් ඉදලා දත් මදින්න ගියාම ඔහොම වෙනවා තමා.මීට පස්සේ අගුරු කෑල්ලකින් දත් මැදපන් මෝඩයා
    :angry::angry::angry::angry:
    ගල් කුඩු වලින්,අගුරු කලි වලින් දත් මැදපු උන එක සැරේම tooth paste වලින් මදින්න ගියාම ඔහොම වෙනවා..
    ane palayan dooo yanna... kate dath apu dawase idan madde tooth paste walin
    මුගේ නෙමෙයි බං..මු තම පොඩි එක.තේ කොළ අලවලා තමයි උට රැවුල කපන්න වෙන්නේ..මු කියන්නේ තාත්තගේ එක :lol::lol:
    ane pala pala dooo....bota wada mage raula thiyanawa
    gona bump

    ගොනා බම්ප්
    wena wadak nathda bola mage thread bump kara kara inne?