-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol::lol:නොදකූ :rofl:
ඇයි බන්:( අපි මොකක් හරි වචනයක් කිව්වොත් තමයි උබත්:frown:

හා හා ඇද්දයි කියමුකෝ මොනාද හම්බුන ගාස්තුව :rolleyes::P
:lol:මාත් අර කලින් එකට කියනවා ක්ලබ් එකෙ වගෙ එහෙම නම් මෙතන බෑ ගෑනු ලමයි ඉන්නවනේ :eek::rofl::P
ඔය කීවෙ :frown: වලි විතරක් නෙවෙ බන් දැන් කිසිම ගතියක් නෑ :sorry: ඔහෙ හිචා පිචා සින්දු ටිකක් කියල කෑ ගහල යන්න යනවා:angry:..ඊට හොදයි වීල් එකකට කීයක් හරි දීල සිටින් බිටින් පාරක් අහනවා :P
මොනාද බන් ගාස්තු:eek: මහන්සියඉ හිතෙ සංතොශෙයි:)
මෙතනත් කියපන් උබමනෙ පටන් ගත්තෙ:lol:
එකත් ඇත්ත එත් කොහොමද පින්න ටිකක වැදිලා අයිස් ක්‍රිම් 3-4ක් කාල කෙල්ලො කීපදෙන්කෙට ඇහ දාලා:love: කෙල්ලොන්ගෙ අම්මලෙග්න් කුනුබැනුම් අහලා :eek:කොල්ලො ටිකත් එක්ක පිස්සු ආත්ල් එක්ක ගන්න එක:cool:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඇයි බන්:( අපි මොකක් හරි වචනයක් කිව්වොත් තමයි උබත්:frown:

මොනාද බන් ගාස්තු:eek: මහන්සියඉ හිතෙ සංතොශෙයි:)
මෙතනත් කියපන් උබමනෙ පටන් ගත්තෙ:lol:
එකත් ඇත්ත එත් කොහොමද පින්න ටිකක වැදිලා අයිස් ක්‍රිම් 3-4ක් කාල කෙල්ලො කීපදෙන්කෙට ඇහ දාලා:love: කෙල්ලොන්ගෙ අම්මලෙග්න් කුනුබැනුම් අහලා :eek:කොල්ලො ටිකත් එක්ක පිස්සු ආත්ල් එක්ක ගන්න එක:cool:
උබල අපි ඉන්නවා කියල තඹ සතේකට මායිම් කලාද කියහන්..ඔයා ගියාම මෙතන වැඩක් නෑ කිව්වනේ හැබෑට මුනටම :sorry::lol::P

වැඩ කරන ලඳ පාත කෙල්ලෙක් වත් ඇති :rolleyes:
හා හා ඕන්නෑ එහෙනම් :lol::P
ඔය මුල ඒවා කෙසේ වෙතත් අග එකට කලින් ඒක නම් පොඩ්ඩක් සලකා බලන්න පුලුවන්:yes::love:..වැඩක් නෑ බන් ඒත් ඒකත් කැරකෙන්නෙ වලියකට ත්මා:oo:..කෙල්ලගෙනුත් කාල තව කොල්ලගෙනුත් කන්න වෙනවා:sorry:..ඊට හොදා කෙලින්ම කොල්ලගෙන්ම කනවා :P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබල අපි ඉන්නවා කියල තඹ සතේකට මායිම් කලාද කියහන්..ඔයා ගියාම මෙතන වැඩක් නෑ කිව්වනේ හැබෑට මුනටම :sorry::lol::P

වැඩ කරන ලඳ පාත කෙල්ලෙක් වත් ඇති :rolleyes:
හා හා ඕන්නෑ එහෙනම් :lol::P
ඔය මුල ඒවා කෙසේ වෙතත් අග එකට කලින් ඒක නම් පොඩ්ඩක් සලකා බලන්න පුලුවන්:yes::love:..වැඩක් නෑ බන් ඒත් ඒකත් කැරකෙන්නෙ වලියකට ත්මා:oo:..කෙල්ලගෙනුත් කාල තව කොල්ලගෙනුත් කන්න වෙනවා:sorry:..ඊට හොදා කෙලින්ම කොල්ලගෙන්ම කනවා :P
:sorry:උබ හිටියට එච්චර දෙනෙන්නෙ නැ බන්:lol: ඉතින් ඇත්ත නෙ කිව්වෙ:P
කෙල්ලො නම් කීප දෙනෙක් හිටියා නැතිවෙන්න බැ නෙ:dull:
උබ මොකටද අනුන්ගෙ වාහන ඩ්‍රයිව් කරන්න යන්නෙ:eek: තමන්ගෙ කියලා එක්ක ගන්න ට්‍රයි කරපන්කො :angry:එහෙම එකකට ගිහින් දඩ කැවත් මොකො:rofl:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:sorry:උබ හිටියට එච්චර දෙනෙන්නෙ නැ බන්:lol: ඉතින් ඇත්ත නෙ කිව්වෙ:P
කෙල්ලො නම් කීප දෙනෙක් හිටියා නැතිවෙන්න බැ නෙ:dull:
උබ මොකටද අනුන්ගෙ වාහන ඩ්‍රයිව් කරන්න යන්නෙ:eek: තමන්ගෙ කියලා එක්ක ගන්න ට්‍රයි කරපන්කො :angry:එහෙම එකකට ගිහින් දඩ කැවත් මොකො:rofl:
මූනටම කියනවද ඔහොම :frown: ඇත්තත් නැත්තෙත් නෑ :P
කියන ලස්සන :P දාන්න එපායෑ මේසන් බාස්ල වගේ ලයින් එකක් :rolleyes::rofl:
ගහල තියේයෑ බන් වෙන උන්ගෙ වාහන කියලා:oo:..අනික එහෙම වාහනයක් නම් ඉතින් මරූටි වගේ එවා තමා :baffled:
අපි ගහක නැග්ගොත් ඉතින් දෙබලත් නෑලු :sorry:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මූනටම කියනවද ඔහොම :frown: ඇත්තත් නැත්තෙත් නෑ :P
කියන ලස්සන :P දාන්න එපායෑ මේසන් බාස්ල වගේ ලයින් එකක් :rolleyes::rofl:
ගහල තියේයෑ බන් වෙන උන්ගෙ වාහන කියලා:oo:..අනික එහෙම වාහනයක් නම් ඉතින් මරූටි වගේ එවා තමා :baffled:
අපි ගහක නැග්ගොත් ඉතින් දෙබලත් නෑලු :sorry:
මම කිව්වෙ නැ මට කියඋනා:sorry:
අපොයි උන් හිතන් ඉන්න ඇත්තෙ අපි කුලීකාරයො කියලා :lol:
ඒ උනාට ඩ්‍රයිවර් වාහනෙ ලගට වෙලා යතුර කරකව කරකව ඉන්න කොට හිතාගන්න පුලුවන් නෙ:rolleyes: උබට හරි යන්නෙ රීකන්ඩිශන් ඩිමො බට්ටෙක් වගෙ:rofl:
සිරාවට අපි නැග්ගොත් කරටියත් නැ හෙනගලා:dull:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මම කිව්වෙ නැ මට කියඋනා:sorry:
අපොයි උන් හිතන් ඉන්න ඇත්තෙ අපි කුලීකාරයො කියලා :lol:
ඒ උනාට ඩ්‍රයිවර් වාහනෙ ලගට වෙලා යතුර කරකව කරකව ඉන්න කොට හිතාගන්න පුලුවන් නෙ:rolleyes: උබට හරි යන්නෙ රීකන්ඩිශන් ඩිමො බට්ටෙක් වගෙ:rofl:
සිරාවට අපි නැග්ගොත් කරටියත් නැ හෙනගලා:dull:
අනේ :frown:..අපි දන්නැතෑ :rofl:
ආයේ මොකද වෙන්නෙ..,අර කසට කිරක් මරලා "ආ නංගී" කියල බලහන් :lol:
ඔය වෙලාවට කොහෙද බන් ඩ්‍රයිවර්ලා පේන්නෙ :baffled:..ලග ඉන්න උන් පේන්නෙ තෙල් ගහන්න ආව උන් වගේ :P
පලඩෝ යන්න :growl:..එහෙම මගුලක් වත් තමා සිරාවට උබ කියන්න වගේ :sorry:
:lol::lol::lol:සිරාවට:dull:.. ඒ මදිවට කීයක් ඉන්නවද කියහන් අපි නැග්ගම ගහ කපන්න බලාන :growl:
 
Status
Not open for further replies.