-: I'm the Last :-

Status
Not open for further replies.

gceal

Well-known member
  • May 16, 2007
    10,472
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    Elakiri එකට එන අයගෙන් කව්ද අන්තිමටම යන්නේ ? (Elakiri එක අතහැරල යන අය නෙමෙයි.) Log out වෙන අයගෙන්..

    ඒ කියන්නේ වැඩියෙන්ම රෑවෙනකමි ඉන්නේ කවිද ?

    මේක නිකමිම හොයන්න බෑ නේ.. එක නිසා මෙතන ඔයගොල්ලෝ යන බව සඳහන් කරලා යන්න.. වෙලාව සඳහන් කරනවනම් තවත් හොදයි නේ..

    හැබැයි මෙක පාන්දර 2.30 න් ඉවර්යි. නැත්නම් උදේ නැගිටලා කවුරු හරි post කරොත් නේද? 2 2.30 කතාවක් නැහැ..එක හරි යන්නේ නැහැ.

    එහෙනම් අපි Elakiri එකෙන් කව්ද අන්තිමට ගියේ කියලා පහුවෙනිදට බලමු !!!..

    comments-I-made-goodnight-Nacht-good-evening-Pictures-words-Good-morningafternoonevening-marcos0662-good-eveningnight-GoodMorningGoodNight-DAngel-goodnite-Good-Night-TextComments-sayings-MORNINGS-ceca-%D1%81%D1%8A%D0%BD-sweet-dreams-night-Yb-my-album-arena-ja-te%C5%BC-ci%C4%99-lubi%C4%99-Tageszeiten-comments-Good-Night-Sweet-Dreams-HELLO-DAYS-Pozdravi-funny-myalbum-album-n%C2%B01-manha-noite-dia-cuore-good-nite-lcquotes-Frankys-new-album-comments-I-made-Couple-week-manners-days-comments-Jim2-srca-caffe-Goodnitemorningday-Time-MORN-goodmorning-greetings-Denniss-Album_large.jpg
     
    Last edited:
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.