MARA SEEN EKAK BAN UNE MATA

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    machan apita jeewithe hena loku prashna enawa, idiriya gana hithaddi pissu hadenawa, amma thaththa, nadayo, eth machan me welawe umba ganna one hodama theerane ganin, ammala leda wey thatha umbawa maray etc... owa hithanna epa kawadawath ewa wenne na machan.. wishwasen kiyanne. eyala unath methana athiwela thiyena thathwe therum gannawa koima mohothaka hari ekay sidda wenne. Prashna kiyana dewal hamadamath thiyenne na machan. Umba amaruwen hari kellay umbay patiyay gana hithala theernayak gaththoth anith hamadema hemin wisadenawa. eka nisa kalabala wenne nathiwa hoda thanakin meka wisadanna patan ganin machan. start ekak hatiyata umba meka kiwwama awul aduma kena thoraganna lankawen eeta passe eya ekka hamadema katha karanna.
    passe eyath me prashne goda daganna ekata hawul karaganna, ehemay machan mewa wisadaganna one. DONT WORRY HAMADEMA HARIYANAWA SURE
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    කෙල්ල මොකද දැන් කියන්නෙ..?

    girluth awl ban kara kiyaganna deyk na mata duka machn eyage joba gana ban ekai seen eka ekath nathi unoth godak wada karnna wenwa ban ,,,mama hithan hitiye salli tikak hoyagenma amalata thwa aw 4kin withra kiyanna kiyala senn eka hari gassa ganna eth balpn una wade,,jiwithe hati machan dan thama therenne ,,,
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    yakoooo mage hondama yaluwatat une oya seen ekamay ....... ade me umbada ban ... umba kandy da ???
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කරන තියෙන හොදම දේ. එකිත් එක්ක පිලිපින් පලයන්. උබට කෙල්ලව බදින්න ඕනේ කමක් නේතන්. එහෙ (පිලිපින් වල ) ගබ්සාව කරපන්. (කරන එක හොද දෙයක් නේමේ. හෙනම පව්). උබ කෙලල්ට ආදරේ නං ඒකිව එහෙ බැදපන්. බැදලා උබ අයෙත් වරෙන්. කෙලල්ට බබා ලැබෙනකන් එහෙඅට වෙලා ඉන්න කියල. පස්සේ කෙල්ලව ගෙන්න ගනින්. පස්සේ හිමින් ගෙදරට කියලා. කැමති තීරණයක්‌ ගනින්.
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    hafpoi... ubage weraddata kellawa asarana karanna epa.. jeewitha 1k nemei.. babath ekka 2k. uba eekiwa atha ariyoth mulu jeewithay ma widawanna wei.. dennatama hoda deyak karanna..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    girluth awl ban kara kiyaganna deyk na mata duka machn eyage joba gana ban ekai seen eka ekath nathi unoth godak wada karnna wenwa ban ,,,mama hithan hitiye salli tikak hoyagenma amalata thwa aw 4kin withra kiyanna kiyala senn eka hari gassa ganna eth balpn una wade,,jiwithe hati machan dan thama therenne ,,,

    මට තේරෙනවා සීන් එක.. ඒත් දැන වුන දේ වෙලා ඉවරයිනේ... උඹට ඔහේදි කෙල්ලව බඳින්න බැරිද..? පුලුවන්නම් අනිත් ඒවා හිතන්නේ නැතුව කෙල්ලව බැඳපං.. නැත්නම් ඒ කෙල්ල අනාථ වෙයි ඔහෙන් ගියොත්.. එහෙමත් න්ඇත්නම් ඉතිං තව ක්‍රම දෙකක් තියෙනවා.. ඒත් මේවා හොඳ දේවල් නෙමෙයි..
    1. ගබ්සාවක් කරන එක
    2. කෙල්ලව පිලිපීන් යවලා ශේප් එකේ මගාරින එක..
    ඔය දෙක තමයි ලේසිම දේවල් දෙක.. ඒත් ඕවා කරොත් උඹට කවදා හරි ඒක පලදෙනවා.. ඒක නිසා හිතට එකඟව හොදම තීරනේ ගනින්.. අනිත් ම්ඉනිස්සු කියන දේවල් ගැන හිතන එපා.. වැඩිම වුනොත් මිනිස්සු අවුරුද්දක් ඕවා කියවයි.. ඒට ප්අස්සෙ ඕවා අමතක වෙලා යනවා.. අනිත් එක පිටරට කෙල්ලෙක්ව බඳින පලවෙනි ලංකාවේ කොල්ල උඹ නෙමෙයි...
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    හොදට හිතලා තීරණයක් ගන්න
    අපි වැරදි දෙයක් කලොත් අපිට එක පල දෙනවා. අනිවා එක නම් .
    කෙල්ලව අතාරින්න නම් එපා .

    ගෙදර කොහොමහරි කැමති කරගන්න බලන්න

    හදිස්සි වෙන්නේ නැතුව තීරණයක් ගන්න
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    abortion nam krna hithanawath epa putho paw bun e baba loke dakinath kalin badedima marana eka hitha gnwat bari taram papayk bun kelawa athariyath baba nam nathi krna epa bun ubta kawdawth hariyne na oya murder 1ka karoth ammawa shape krgnin bun api amalawa shape krgna koi tharm jaltharas wada krla tiynwda bun
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    thnx machanla obala mata haiyaak dunna decide karanna ela mama girlwa hambelama seen eka balanam thnx machn okkotama udaw walata,,,GOD bless okkotamath n apitath...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thnx machanla obala mata haiyaak dunna decide karanna ela mama girlwa hambelama seen eka balanam thnx machn okkotama udaw walata,,,GOD bless okkotamath n apitath...

    එලකිරි එක කවදත් එහෙම තමයි බං.. මේකේ ඉන්න ගොඩාක් උන් හිත හොද අය.. කල්පනාවෙන් වැඩ කරපං... :)
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    Marry her. Wait sometime to settle things a bit. Tell home or take her home after some time. Face the consequences at the moment and time will heal the rest.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ඔක්කොටම කලින් අහවල් එක ඉස්සර කරගන්න යන නිසා තමා අමාරුවේ වැටෙන්නේ .......

    පවු වැඩ කරන්න එපා......

    බුද්දීමත්ව තීරණයක්‌ ගනින්.......
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ටිකෙන් ටික විස්තර අම්මලට කියපන්. කෙල්ල පිටරට උනාට මොකද ගෑනු කෙනෙක්ගේ අතින් වෙන්ඩ ඕනා දේවල් ඔක්කොම වෙනව නම්. උඹේ පැටියට හොද අම්ම කෙනෙක් වෙනව නම්. මාස 3ක් වෙනකන් බඩ පේන්නේ නෑ එච්චර මම හිතන්නේ. ඒ කාලේ ඇතිනේ වෙඩින් එකක් ගන්ඩ. උඔ ප්‍රශ්ණෙන් පැනල යන්ඩ එපා.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Mata oya vage seen ekak una nam machan,dan ithin karanna deyak naha kiyala therunama,barima thana ammata kiyanava,kella pregnant nisa kellava atharinna epa machan,ammata kiyapan sampuurna siddiya,ammala kiyanne udin vatichcha minissu nemeyi machan,ube asarana kama therum gani,eetapasse ammala gedara aya bata udaw karayi mekata hoda visadumak ganna,aka thamayi hodhama theeranaya

    good luck machan
     

    Thilak78

    Junior member
  • Feb 29, 2012
    105
    12
    18
    Machan.ube Ammai thathai passe shape karaganna puluwan.kellawa atha arinna epa machan.Nationality eka awlak ne machan kella ubata pana denna love nam.Uba marry karapan.uba kellawa atha ariyoth ekige life eka ewarai machan.eka ubata gewanna beri papayak wewi.Babawa labunama ube parents la shape wenawa.aniwa...