මචන් මට උදව්වක් ඕනේ...real player එක ඉස්සර මන් INSTALL කරහම video download කරන button එක එනවනේ උඩින්..මට දැන් මචන් ඕනේ ඒ විදිහට හදා ගන්න. එත් දැන් මගේ video දැන් play වෙන්නේ flash player එකෙන්..මන් flash player එක unstall කරලත් දැම්ම...එත් එකෙන්මයි බන් play වෙන්නේ... google chorme එකේ video play වෙන player එක විදිහට real player එක ද ගන්න විදිහ දන්නා කෙනෙක් කියල දෙන්න්නකෝ....ගොඩක් ස්තුත්යි.....








