"carefully crafted cover letter and resume"
MAchan uba Email eke CV eka witharak yawana eka hari na...ubage first contact eka Email eka nam eka machan creative wenna one...
Anna api eka thama covering letter ekakin karanne
Email karanna kyala dala tibbama CV eka witharak yawanawata wada Covering letter ekak ekka yawwama loku effect ekak tiyenawa
samahara attachment wala Virus ena hinda Covering letter ekak ekka yawwama Employer dannawa meka Job seeking CV ekak kiyala![]()
කවරින්ග් ලෙටර් සීන් එක නම් දන්නෙ නෑ බන්
මොලේ මොන්ගල් උනා වගේ නිකන්
මම කීප තැනකට යැවුවෙ ඇටෑච් කරල
මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලින් හදල
ඊ මේල් එකේ ටයිප් කරා ඇටෑච්මන් එකක් විදියට සී.වී එක එවන්නෙ කියල
රිප්ලයි කෝල් එක නම් ඇවිල්ල තියෙනව කීප තැනක ඇරෙන්න
දැන් කරන ජොබ් එකත් සෙට් උනේ එහෙමයි බන්
පොඩ්ඩක් මේල් එකකින් ඇප්ලිකේශ්න් යවන විදිය කියහන් ලෙටර් සීන් එක