Interview Tips - Choose Your Career :: Part 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    "carefully crafted cover letter and resume"

    MAchan uba Email eke CV eka witharak yawana eka hari na...ubage first contact eka Email eka nam eka machan creative wenna one...

    Anna api eka thama covering letter ekakin karanne

    Email karanna kyala dala tibbama CV eka witharak yawanawata wada Covering letter ekak ekka yawwama loku effect ekak tiyenawa:yes:

    samahara attachment wala Virus ena hinda Covering letter ekak ekka yawwama Employer dannawa meka Job seeking CV ekak kiyala
    :yes:
    කවරින්ග් ලෙටර් සීන් එක නම් දන්නෙ නෑ බන්
    මොලේ මොන්ගල් උනා වගේ නිකන්
    මම කීප තැනකට යැවුවෙ ඇටෑච් කරල
    මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලින් හදල
    ඊ මේල් එකේ ටයිප් කරා ඇටෑච්මන් එකක් විදියට සී.වී එක එවන්නෙ කියල
    රිප්ලයි කෝල් එක නම් ඇවිල්ල තියෙනව කීප තැනක ඇරෙන්න
    දැන් කරන ජොබ් එකත් සෙට් උනේ එහෙමයි බන්
    පොඩ්ඩක් මේල් එකකින් ඇප්ලිකේශ්න් යවන විදිය කියහන් ලෙටර් සීන් එක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කවරින් ලෙටර් ඒ මොකද්ද යන්න පැහැදිලි මදී අන්න ඒකයි:rolleyes:
    lRqF.jpeg
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පුළුවන්කමක් තියෙන උදවිය CV වල Covering Letters වල Templates ටිකක් මෙතනට දානවද?හැබැයි ඉන්ටර්නෙට් එකෙන් අහුලගත්ත ඒවා නම් එපා.මොකද එහෙම තියන ගොඩක් ඒවා අපිට ඕන විදියට වෙනස කරලා ගන්න අමාරුයි.සමහර අයට ටිකක් අමාරුයි එහෙම කරගන්නත්.තමන් ලග තියන ටෙම්ප්ලේට් වල පුද්ගලික විස්තර අයින් කරලා දෙන්න පුලුවන්නම් වටිනවා.මමත් දාන්නම්.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔයා අලුතින්ද නOගි එලකිරියට ආවෙ.. කලින් දැකලනම් නෑ..

    :lol::lol::lol:මුට විශ් කොරපන් මචන්,පොර දැන් තාත්ත කෙනෙක් වෙලා.පහුගිය ටිකේ මු එළකිරි අවෙත් නැත්තේ ඕක නිසා.:rofl: