මෙයා කලින් කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටයා මේ ඉන්නේ ඒ කොල්ලා..........
හැබයි engage වෙලා තියෙන්නේ වෙන එකෙක් එක්ක ...
හරි මම ගියා... ටටා...
ජය වේවා හැමෝටම
කියන්න බැරි වුනානේ .. පින්තුර ටික ඉස්සුවේ ෆ්බ් එකෙන් ..
පින්තුර ටික අරන් තියෙන්නේ නදුන් බදුගේ කියල කෙනෙක් ...






