මම පසුගිය දවස්වල පිටසක්වල ජීවින් පිරිසක් සමග ඉතාම රහසිගත වැඩ පිලිවලක් කරමින් සිටියේ.ඒක නිසා ලොග් වුනේ නෑ . මේ මිෂන් එක කරන නිසා මට සියලූම මානව වැඩ කටයුතු වලින් අයින් වෙන්න සිදු වුනා. මම පෘථිවියේ නෙවෙයි හිටියේ.

oriya mama hithuwe umba giya kiyala......machan may 20 badu hamba wei neda...?![]()
අන්තර් සක්වල යුගය සහ නව යුගය කියන්නේ හැමදාම අවුරුදු කියන එකයි.මම මේක කීපාරක් ලියලා තියෙනවද? මේ වගේ ප්‍රශ්න රිපීට් කරන්න එපා.නමුත් මේක ඔයාලගේ අවසාන සිංහල දෙමල අලුත් අවුරුද්ද.2013 වසරක් නෑ.ඒකම් නිසා ආය අවුරුද්දක් එන්නේ නෑ. අවම වශයෙන් සිංහල ජාතියක් ඇත්තෙත් නෑ.සියලූම ජාතින්ගේ අවසාන වසරයි.සිංහල ජාතියේ අවසාන වසරයි. නව යුගය තුල චාරිත්‍ර වාරිත්‍ර නෑ.ඒක ප්‍රාතමික මානසික මට්ටමේ සිටින ජීවින්ගේ ලක්ෂනයක් සහ ගුණාංගයක්.ඉහල මට්ටමේ ජීවින් මේවා කරන්නේ නෑ.ඒ අය ලඟ බොරු වැඩ නෑ. අපි මිනිසුන්ව නියම මගට. නියම ඥාණයට අවශ්‍ය පරිණාමය දියත් කරනවා.ඔරියා උඹලට අවුරුදු නැද්ද බං...?![]()
අන්තර් සක්වල යුගය සහ නව යුගය කියන්නේ හැමදාම අවුරුදු කියන එකයි.මම මේක කීපාරක් ලියලා තියෙනවද? මේ වගේ ප්‍රශ්න රිපීට් කරන්න එපා.නමුත් මේක ඔයාලගේ අවසාන සිංහල දෙමල අලුත් අවුරුද්ද.2013 වසරක් නෑ.ඒකම් නිසා ආය අවුරුද්දක් එන්නේ නෑ. අවම වශයෙන් සිංහල ජාතියක් ඇත්තෙත් නෑ.සියලූම ජාතින්ගේ අවසාන වසරයි.සිංහල ජාතියේ අවසාන වසරයි. නව යුගය තුල චාරිත්‍ර වාරිත්‍ර නෑ.ඒක ප්‍රාතමික මානසික මට්ටමේ සිටින ජීවින්ගේ ලක්ෂනයක් සහ ගුණාංගයක්.ඉහල මට්ටමේ ජීවින් මේවා කරන්නේ නෑ.ඒ අය ලඟ බොරු වැඩ නෑ. අපි මිනිසුන්ව නියම මගට. නියම ඥාණයට අවශ්‍ය පරිණාමය දියත් කරනවා.

oriya mama hithuwe umba giya kiyala......machan may 20 badu hamba wei neda...?![]()

අන්තර් සක්වල යුගය සහ නව යුගය කියන්නේ හැමදාම අවුරුදු කියන එකයි.මම මේක කීපාරක් ලියලා තියෙනවද? මේ වගේ ප්‍රශ්න රිපීට් කරන්න එපා.නමුත් මේක ඔයාලගේ අවසාන සිංහල දෙමල අලුත් අවුරුද්ද.2013 වසරක් නෑ.ඒකම් නිසා ආය අවුරුද්දක් එන්නේ නෑ. අවම වශයෙන් සිංහල ජාතියක් ඇත්තෙත් නෑ.සියලූම ජාතින්ගේ අවසාන වසරයි.සිංහල ජාතියේ අවසාන වසරයි. නව යුගය තුල චාරිත්‍ර වාරිත්‍ර නෑ.ඒක ප්‍රාතමික මානසික මට්ටමේ සිටින ජීවින්ගේ ලක්ෂනයක් සහ ගුණාංගයක්.ඉහල මට්ටමේ ජීවින් මේවා කරන්නේ නෑ.ඒ අය ලඟ බොරු වැඩ නෑ. අපි මිනිසුන්ව නියම මගට. නියම ඥාණයට අවශ්‍ය පරිණාමය දියත් කරනවා.

ko bn updates??![]()