බුධුහාමුදුරුවන් එපා කියපු දෙයින් සතුටු වන එක, බුදුධහමට කරන අපහාසයක් නෙවෙයිද???Aluth Auruddata Drink Parak Danawada?
Mönawada Genapu Brand Eka

බුධුහාමුදුරුවන් එපා කියපු දෙයින් සතුටු වන එක, බුදුධහමට කරන අපහාසයක් නෙවෙයිද???![]()

rep+බුධුහාමුදුරුවන් එපා කියපු දෙයින් සතුටු වන එක, බුදුධහමට කරන අපහාසයක් නෙවෙයිද???![]()

... එහෙම නම් කොච්චර දෙවල් එපා කියලද

එපා කිව්වද? ඒවගේ දෙවල් වලින් සසර දික්වෙනවා කියලා නම් දන්නවා.. එපා කියලා නීතියක් දාල කියලා අදමයි අහුවේ... එහෙම නම් කොච්චර දෙවල් එපා කියලද
අනික එහෙම එකකින් අපහාසයක් නම් වෙන්නේ නෑ එහෙනම් පන්සිල් පද පහ කඩන වාරයක් පාසා කොච්චර අපහාස කරනවද?
මම නම් බොන්නේ නෑ, බොන උන්ට එපා කියන්නෙත් නෑ ඒත් ගිය අවුරුද්දට වඩා පාවිච්චිය අඩුකලොත් තමන්ටමයි හොඳ![]()

එපා කිව්වද? ඒවගේ දෙවල් වලින් සසර දික්වෙනවා කියලා නම් දන්නවා.. එපා කියලා නීතියක් දාල කියලා අදමයි අහුවේ... එහෙම නම් කොච්චර දෙවල් එපා කියලද
අනික එහෙම එකකින් අපහාසයක් නම් වෙන්නේ නෑ එහෙනම් පන්සිල් පද පහ කඩන වාරයක් පාසා කොච්චර අපහාස කරනවද?
bona ewun beepalla.
lankawa ayemath hadanna puluwan ratak newei.
waiting for 2012 -12- 21

umba me 2012-12-21 eka viswasa karanawada ban.. matanam satha pahakata viswasa ne owa... hik hik.. owa wenne ne bro..![]()
බුධුහාමුදුරුවන් කරන්න එපා කියන දේ(පන්සිල් පද පහ) කරන එක ඔහුට කරන අපහාසයක් නෙවෙයිනම් ඉතින් තවත් මොන කතාද සහෝදරයා, අපිට ගොඩ එන්ඩ තියෙන එකම මාර්ගය පන්සිල් පද පහ රැකීමෙන් තමයි, අද රටේ හැම තැනම බාර්... අපට කැලවුනේ බීමෙන් තමයි... ජාතියත් විනාස වෙනවා ආගමත් වදවෙනවා.... තවත් බීපල්ලා හොදටම බීපල්ලා.... උඹලට දෙයියන්ගේම පිහිටයි

meka sudda nannaththara karapu ratak ban.vodka thamayi ithin,
a asse samahara un bana deshanath yanava thread eke
pattayi lole lol,
ubalata buddaagama ugannanna one nam venama thread ekak daganin,methanata hari yana uththarayak denna bari nam thread eka kanne nathuva kata vaghagena idapalla