Aluth Auruddata Drink Gannawada?

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    බුධුහාමුදුරුවන් එපා කියපු දෙයින් සතුටු වන එක, බුදුධහමට කරන අපහාසයක් නෙවෙයිද???:yes::yes:

    එපා කිව්වද? ඒවගේ දෙවල් වලින් සසර දික්වෙනවා කියලා නම් දන්නවා.. එපා කියලා නීතියක් දාල කියලා අදමයි අහුවේ :shocked::eek:... එහෙම නම් කොච්චර දෙවල් එපා කියලද
    අනික එහෙම එකකින් අපහාසයක් නම් වෙන්නේ නෑ එහෙනම් පන්සිල් පද පහ කඩන වාරයක් පාසා කොච්චර අපහාස කරනවද? :confused:
    මම නම් බොන්නේ නෑ, බොන උන්ට එපා කියන්නෙත් නෑ ඒත් ගිය අවුරුද්දට වඩා පාවිච්චිය අඩුකලොත් තමන්ටමයි හොඳ :yes:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    එපා කිව්වද? ඒවගේ දෙවල් වලින් සසර දික්වෙනවා කියලා නම් දන්නවා.. එපා කියලා නීතියක් දාල කියලා අදමයි අහුවේ :shocked::eek:... එහෙම නම් කොච්චර දෙවල් එපා කියලද
    අනික එහෙම එකකින් අපහාසයක් නම් වෙන්නේ නෑ එහෙනම් පන්සිල් පද පහ කඩන වාරයක් පාසා කොච්චර අපහාස කරනවද? :confused:
    මම නම් බොන්නේ නෑ, බොන උන්ට එපා කියන්නෙත් නෑ ඒත් ගිය අවුරුද්දට වඩා පාවිච්චිය අඩුකලොත් තමන්ටමයි හොඳ :yes:

    patta. magen ubata rep :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,964
    113
    සේදවත්ත
    ලංකාවේ තරම් ආගමානුකූලව ජීවත් වෙන ජාතියක් ලෝකේ කොහෙවත් නෑ. අරාබියේ උන් අහෙම ආගම පැත්තකට දාලා කුඩුවෙන්න බොනවා. බම්බුව තමා. තමා තමාට කරගන්න ත්‍රිල් එකක් පාපයක් වෙන්න කොහොමද. බීමේ ගුන අගුන බොන්නෝ මිස නොබෝන්නෝ නොදනිති උන් දන්නේ අනික් එවුන් කියන බයිලාවම කියන්න තමා
     
    • Like
    Reactions: westpra

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එපා කිව්වද? ඒවගේ දෙවල් වලින් සසර දික්වෙනවා කියලා නම් දන්නවා.. එපා කියලා නීතියක් දාල කියලා අදමයි අහුවේ :shocked::eek:... එහෙම නම් කොච්චර දෙවල් එපා කියලද
    අනික එහෙම එකකින් අපහාසයක් නම් වෙන්නේ නෑ එහෙනම් පන්සිල් පද පහ කඩන වාරයක් පාසා කොච්චර අපහාස කරනවද? :confused:

    බුධුහාමුදුරුවන් කරන්න එපා කියන දේ(පන්සිල් පද පහ) කරන එක ඔහුට කරන අපහාසයක් නෙවෙයිනම් ඉතින් තවත් මොන කතාද සහෝදරයා, අපිට ගොඩ එන්ඩ තියෙන එකම මාර්ගය පන්සිල් පද පහ රැකීමෙන් තමයි, අද රටේ හැම තැනම බාර්... අපට කැලවුනේ බීමෙන් තමයි... ජාතියත් විනාස වෙනවා ආගමත් වදවෙනවා.... තවත් බීපල්ලා හොදටම බීපල්ලා.... උඹලට දෙයියන්ගේම පිහිටයි
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    බුධුහාමුදුරුවන් කරන්න එපා කියන දේ(පන්සිල් පද පහ) කරන එක ඔහුට කරන අපහාසයක් නෙවෙයිනම් ඉතින් තවත් මොන කතාද සහෝදරයා, අපිට ගොඩ එන්ඩ තියෙන එකම මාර්ගය පන්සිල් පද පහ රැකීමෙන් තමයි, අද රටේ හැම තැනම බාර්... අපට කැලවුනේ බීමෙන් තමයි... ජාතියත් විනාස වෙනවා ආගමත් වදවෙනවා.... තවත් බීපල්ලා හොදටම බීපල්ලා.... උඹලට දෙයියන්ගේම පිහිටයි

    ඔහු? :angry::angry:

    හික් ඉතින් තව වෙන මොන කතාද?:rolleyes:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    vodka thamayi ithin,
    a asse samahara un bana deshanath yanava thread eke

    pattayi lole lol,
    ubalata buddaagama ugannanna one nam venama thread ekak daganin,methanata hari yana uththarayak denna bari nam thread eka kanne nathuva kata vaghagena idapalla
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බුධුහාමුදුරුවන් කරන්න එපා කියන දේ(පන්සිල් පද පහ) කරන එක ඔහුට කරන අපහාසයක් නෙවෙයිනම් ඉතින් තවත් මොන කතාද සහෝදරයා, අපිට ගොඩ එන්ඩ තියෙන එකම මාර්ගය පන්සිල් පද පහ රැකීමෙන් තමයි, අද රටේ හැම තැනම බාර්... අපට කැලවුනේ බීමෙන් තමයි... ජාතියත් විනාස වෙනවා ආගමත් වදවෙනවා.... තවත් බීපල්ලා හොදටම බීපල්ලා.... උඹලට දෙයියන්ගේම පිහිටයි

    උබ පන්සිල් පද 5ම රකිනවද බන්..?
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    vodka thamayi ithin,
    a asse samahara un bana deshanath yanava thread eke

    pattayi lole lol,
    ubalata buddaagama ugannanna one nam venama thread ekak daganin,methanata hari yana uththarayak denna bari nam thread eka kanne nathuva kata vaghagena idapalla
    meka sudda nannaththara karapu ratak ban.
    uba beepan.
    vodka sara wadi nadda ? :D
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එල බොන්න ඔනි.. අහුවෙන දෙයක් තමා ඉතින්.. බාර් වහලනෙ..