DELL da TOSHIBA da??

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    im using TOSHIBA for nearly 2 years kisi awulak neha. cam eke podi awulak awa e erenna anit okkoma hodai. TOSHIBA is ideal for hard use and durable. Dell laptops look better than toshiba
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    according to my experience, dell is little bit better than toshiba. But both are nearly the same.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රටවල දේශගුණය අනුව වෙනස් වෙනව මචං
    සාමාන්‍යෙන් නම් දෙල් හොදයි කියල කියන්නෙ
    ටොසිබත් නරක නෑ :)


    im using TOSHIBA for nearly 2 years kisi awulak neha. cam eke podi awulak awa e erenna anit okkoma hodai. TOSHIBA is ideal for hard use and durable. Dell laptops look better than toshiba

    හරියට එකක් කියහංකො. මොකක්ද එතකොට හොඳ ? :)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රටවල දේශගුණය අනුව වෙනස් වෙනව මචං
    සාමාන්‍යෙන් නම් දෙල් හොදයි කියල කියන්නෙ
    ටොසිබත් නරක නෑ :)

    ඔව් දෙල් අඟටත් ගුණයි... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොක් හොක්....

    දෙල් නම් පුතා උස්නය...
    බා බත් නම් කදිමය....
    දෙල් තම්බා,බාබාත් බිස්ටේක් සමග ගල් බෝතලයක්... :love: