SEO PATTA VIDEO TIKA

Razor338

Member
Dec 26, 2010
3,622
299
0
Linux World
මචන්ලා අද මම උබලට denney .මම මිට කලින් දුන්න heම දේටම වඩා වටිනවා.මම තමි 2,500,000 email ලිස්ට් එකත් publish කලේ.එකෙන් බොහේ දෙනෙක් අම්බානට traffic ගත්ත. සමහරක් එවුන් බ්ලොග් පිටින් හලද විකුණුව මගෙය් ලිස්ට් eka ...අනෙය් අවුලක් නෑ.lankawey එකෙක් ගොඩ යනවා කියන්නේ අපිටත් සථුතුඉ .හෙබි ගත්ත teන දෙම්මොත් වඩාත් හොඳි.Baila වැඩක් නැහැ ,අද මම apay බ්ලොග් කරන එවුන්ට සහ site කරනේ එවුන්ට දෙන්න white hat seo guide එකක්,email ලිස්ට් එකෙන් traffic ගන්නවා කියන්නෙය් black hat method එකක් .haebai black hat වලින් ගන්න ත්රෆ්ෆික් හැම දාම නැහැ.white hat වලින් ගන්න ඒවා හැම දාමත් aewidiyata තියෙනෙව.SEO ගැන තම අද මම උබලට කියල දෙන්නෙය්.මේක rocket science නොවන බව කරුණාවෙන් සලකන්න.උබල දොල්ලර් 900$ ගන්නන් දීල site එකේ seo කරගන්න එක බොරු වැඩක් කියල therei මේ video ටික deක්කම .උබල වෙනුවෙන් මම youtube upload කරා.බලල comment එකක් දල subscribe කරන්න.
















FOLLOW ME ON TWITTER....https://twitter.com/#!/Razor3338
 
Last edited: