සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!

    සෙංකඩගලපුර දළඳා බුදු රැස් විහිදෙන තුරු නෑ වරදින්නේ
    සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළඳා සමිදුන්ගේ....!!!!!




    Happy%20New%20Year%20-%20Suba%20Aluth%20Avruddak%20Vewa.jpg



    සෞබාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා එලකිරි වාසි සෑම සියලු දෙනාටම....!!!!

    සියලු පැතුම් ඉටු වේවා
    සදා සතුටින් සිත් පිරේවා.....!!!!


    :):):):):):):)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එසේම වේවා මචන් :)
    උබටත් පව්ලෙ අයටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා :D

    awrudu.jpg


    එලකිරියේ සියලුදෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා :cool:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ඔබටත්, ඔබේ පවුලේ සැමටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,සාමය, සතුට, සෞභාග්‍ය පිරි සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........!!:):):):)
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේ අවුරුද්දේ හිතන හැමදේම, ඒ විදියටම කර ගන්න පුළුවන් වෙන අවුරුද්දක් වේවා..........