Laptop හොරු අල්ලමු...

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica

    අද කියන්න යන්නේ අපේ පරිගණකය හරි ස්මාට් ජංගම දුරකතනය හරි නැතිවුණොත් සොයාගන්න උදව් කරන අපූරු මෘදුකාංගයක් ගැනයි. සොරකම් කළ device එක අන්තර්ජාලයට එක් කල සැණින් සියළු තොරතුරු ලබාදෙන්න මේ මෘදුකාංගයට හැකියාව තියෙනවා. මේ මෘදුකාංගයේ නම Prey. සාමාන්‍ය පරිගණක වැඩසටහනක් විදියටම බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න. ඊටපස්සේ Start මෙනුවෙන් ගිහින් Prey වැඩසටහන විවෘත කරගන්න.

    එතකොට විවෘත වෙන්නේ Prey Configurator වින්ඩෝව. දැන් රූපයේ තියෙන විදියට Setup reporting method තෝරලා Next යන්න. ඊළඟ වින්ඩෝවෙන් Prey+Control Panel තේරීම දෙන්න. Next යන්න. අපි තාමත් අළුත් නිසා New User දීලා සාමාන්‍ය විදියට ෆෝම් එක පුරවලා එකවුන්ට් එක Create කරගන්න. දැන් ඊමේල් ගිණුමට ලොග් වෙලා බලන්න Confirmation ඊ-මේල් එකක් ඇවිත් ද කියලා. දැන් activation link එක ක්ලික් කළා ම ඔයාට යන්න පුළුවන් එයාලගේ වෙබ් පිටුවට. එතනදි ඔයාගේ User name, Password නිවැරදි ව ලබා දීලා ලොග් වෙන්න. දැන් පෙන්නාවි ඔයාගේ device එක ගැන විස්තර සේරම.

    දැන් අපි බලමු බැරිවෙලාවත් පරිගණකය නැතිවුණොත් මොනවද කරන්නේ කියලා. වෙනත් පරිගණකයකින් අන්තර්ජාලයේ තියෙන ඔයාගේ Prey ගිණුමට ඇතුළුවෙලා All your devices->Managing ගිහින් Missing තේරීම Yes කරන්න. ඊටපස්සේ ඔයාට ඕන නම් තව තේරීම් ගොඩක් දෙන්න පුළුවන්. නැතිවුණු පරිගණකය ගැන විනාඩි කීයකට වරක් වාර්තා කළ යුතුද, දැන් පරිගණකයේ IP address එක මොකක්ද, ආදි වශයෙන්. Webcam තේරීම ON කළොත් දැනට භාවිතා කරන කෙනාගේ ඡායාරූපයක් පවා ඊ-මේල් එකවුන්ට් එකට ගෙන්වා ගන්න පුළුවන්. මීට අමතරව නැතිවුණු පරිගණකය lock කරන්න, alarms, alerts යවන්න එහෙමත් පුළුවන්. මේ සමහර තේරීම් කරද්දි ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා හොඳට කියවලා බලලා කරන්න අමතක කරන්න එපා.

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    oya software eka ela mchn,
    mage HTC 4n ekataoka dala tibbe,4n eka danata masa 6kata kalin wage bus ekedi natiuna katunayakadi:(:(,
    natiwela paya 6k yanakan 4n eka track karanna puluwan una;),
    eth ape polis buruwo hinda 4n eka hoyaganda bariuna:growl::growl::growl::growl:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    oya software eka ela mchn,
    mage HTC 4n ekataoka dala tibbe,4n eka danata masa 6kata kalin wage bus ekedi natiuna katunayakadi:(:(,
    natiwela paya 6k yanakan 4n eka track karanna puluwan una;),
    eth ape polis buruwo hinda 4n eka hoyaganda bariuna:growl::growl::growl::growl:

    aiiyooooo ita pase u 4n eke software ain karalada ? :baffled:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    aiiyooooo ita pase u 4n eke software ain karalada ? :baffled:

    software eka wena katawath ain karanda be mchn phone eka reset karanna one eka ain karannanam:nerd:.
    4n eke battery bahala,itapasse u sim eka maru karanda ati:no::no:
    mama modaya wage 4n eka lock kara,e nisa aye track karanna bari una:baffled::baffled:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Sorry.com

    Very Sorry.:(