රෙප් පවර් එක < 9> නමයක්

aruna47

Well-known member
  • මුගේ හරියට බැලුවනම් bump ටික අයින් කරොත් පොස්ට් 15000 මු ගහලා තියන්නේ. උබ 25000 ගැහුවේ ඇත්ත කියපන් ගැනී දාලා ගිය නිසා නේද. යකෝ කසාද බැදලත් මු එළකිරි එකේ නේ.:rofl::rofl::rofl::rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113




    :lol::lol::lol::lol::lol::lol:


    ;)
    ;)
    කාලයක් තිස්සේ පුල පුලා බලන් සිටි දවස උදා උනා:shocked: බොහොම අමාරුවෙන් ටැග් ඇත හැරලා අතහැරලා තරෙඩ් වල
    25000 ක් ගැහුවා:lol: රෙප් පවර් එකත් එකකින් වැඩි උනා මේ ප්‍රීතිමත් වෙලාවේ මාත් එක්ක රණ්ඩු උන උන්ට විශේෂ ඉස්තුතිය :):lol:
    උන් ගොඩක් උදවු කරා පොස්ට් 25000 ක් ගහන්න :cool:;) මාත් එක්ක හිටිය මගේ යාලුවන්ටත් විශේෂ ඉස්තුතිය පිරි නමන්න කැමති :)
    රෙප් පවර් එකේ හරි වැරැද්ද බලන්න ඕන අයට පෙන්නනත් කැමති :nerd:;) ඒ වගේම සන්තෝෂය නිසා මේ වෙලාවේ රෙප් වලින් දාමා ගසනවා
    සැමට
    රෙප් පවර් එක නමයක් වෙන්න ඔන්න මෙන්න දැනට 8යි සුවල්ප මොහොතකින් 9 ක් වෙනු ඇත:lol: 25000 ක් ගැහුවා නිසා තෙඩ් එක දමන්න
    උනා :dull:




    :)
    :)එලකිරිය ට සහා ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා :)



    Ela machan :D congratz :D :D :D

    You must spread some Reputation around before giving it to gayankuwait again. :P
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    VU3gI.gif

    සුභපැතුම් මචං
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,040
    258
    83
    සුබ පැතුම් සහෝදරයා..............! සුබ අලුත් අවුරුද්දක් වේවා..........................!