එල එල කොල්ල
උඹ රෙප් දෙනව කියපු නිසා ඔන්න මමත් සුබපැතුව හොඳේ![]()
aaa ehenam apita rep one....
ela ela macahn..congrateszzzzz....


මුස්ලිම් ලන්කට් මේ පැත්තේ ආවේ නෑ නේ?
ඌ නැතුව fun එකක් වත් නෑ.





කාලයක් තිස්සේ පුල පුලා බලන් සිටි දවස උදා උනාබොහොම අමාරුවෙන් ටැග් ඇත හැරලා අතහැරලා තරෙඩ් වල
25000 ක් ගැහුවාරෙප් පවර් එකත් එකකින් වැඩි උනා මේ ප්රීතිමත් වෙලාවේ මාත් එක්ක රණ්ඩු උන උන්ට විශේෂ ඉස්තුතිය
උන් ගොඩක් උදවු කරා පොස්ට් 25000 ක් ගහන්නමාත් එක්ක හිටිය මගේ යාලුවන්ටත් විශේෂ ඉස්තුතිය පිරි නමන්න කැමති
රෙප් පවර් එකේ හරි වැරැද්ද බලන්න ඕන අයට පෙන්නනත් කැමතිඒ වගේම සන්තෝෂය නිසා මේ වෙලාවේ රෙප් වලින් දාමා ගසනවා
සැමට
රෙප් පවර් එක නමයක් වෙන්න ඔන්න මෙන්න දැනට 8යි සුවල්ප මොහොතකින් 9 ක් වෙනු ඇත25000 ක් ගැහුවා නිසා තෙඩ් එක දමන්න
උනා
එලකිරිය ට සහා ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා
congratz

