2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පසුගිය දවස්වල පිටසක්වල ජීවින් පිරිසක් සමග ඉතාම රහසිගත වැඩ පිලිවලක් කරමින් සිටියේ.ඒක නිසා ලොග් වුනේ නෑ . මේ මිෂන් එක කරන නිසා මට සියලූම මානව වැඩ කටයුතු වලින් අයින් වෙන්න සිදු වුනා. මම පෘථිවියේ නෙවෙයි හිටියේ.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම පසුගිය දවස්වල පිටසක්වල ජීවින් පිරිසක් සමග ඉතාම රහසිගත වැඩ පිලිවලක් කරමින් සිටියේ.ඒක නිසා ලොග් වුනේ නෑ . මේ මිෂන් එක කරන නිසා මට සියලූම මානව වැඩ කටයුතු වලින් අයින් වෙන්න සිදු වුනා. මම පෘථිවියේ නෙවෙයි හිටියේ.

    හා හා............. :)
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම පසුගිය දවස්වල පිටසක්වල ජීවින් පිරිසක් සමග ඉතාම රහසිගත වැඩ පිලිවලක් කරමින් සිටියේ.ඒක නිසා ලොග් වුනේ නෑ . මේ මිෂන් එක කරන නිසා මට සියලූම මානව වැඩ කටයුතු වලින් අයින් වෙන්න සිදු වුනා. මම පෘථිවියේ නෙවෙයි හිටියේ.

    oriya mama hithuwe umba giya kiyala......machan may 20 badu hamba wei neda...?:eek::eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    yeehhh.. Oriya awilla.... ela ela!!
    jumping0003.gif

    oriya mama hithuwe umba giya kiyala......machan may 20 badu hamba wei neda...?:eek::eek::eek:

    aniwa aniwa!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියා උඹලට අවුරුදු නැද්ද බං...?:confused::confused::confused:
    අන්තර් සක්වල යුගය සහ නව යුගය කියන්නේ හැමදාම අවුරුදු කියන එකයි.මම මේක කීපාරක් ලියලා තියෙනවද? මේ වගේ ප්‍රශ්න රිපීට් කරන්න එපා.නමුත් මේක ඔයාලගේ අවසාන සිංහල දෙමල අලුත් අවුරුද්ද.2013 වසරක් නෑ.ඒකම් නිසා ආය අවුරුද්දක් එන්නේ නෑ. අවම වශයෙන් සිංහල ජාතියක් ඇත්තෙත් නෑ.සියලූම ජාතින්ගේ අවසාන වසරයි.සිංහල ජාතියේ අවසාන වසරයි. නව යුගය තුල චාරිත්‍ර වාරිත්‍ර නෑ.ඒක ප්‍රාතමික මානසික මට්ටමේ සිටින ජීවින්ගේ ලක්ෂනයක් සහ ගුණාංගයක්.ඉහල මට්ටමේ ජීවින් මේවා කරන්නේ නෑ.ඒ අය ලඟ බොරු වැඩ නෑ. අපි මිනිසුන්ව නියම මගට. නියම ඥාණයට අවශ්‍ය පරිණාමය දියත් කරනවා.
     
    හැමදාම අවුරුදු :P:P:P:P:P:P
     
    :yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ko bn updates?? :eek:

    මිස්ටර් gcj
    මම පෝස්ට් දාපු එක අඩු කරා.නමුත් මේ දිනවල පිටසක්වල ජීවින්ගේ දැඩි ක්‍රියාකාරිත්වයක් තියෙනවා. සුමත්‍රාව ආශ්‍රිතව සිදු වුන භූ චලනයත් පිටසක්වල ජීවින් පිරිසක් ස්ටාර්ගේට් එකක් ඇක්ටිව් කිරීමක්. මම නිතරම මෙතන අප්ඩේට් කරන්නේ නෑ.මොකද අපේ ඉදිරි වැඩ කටයුතු ඉතාම රහසිගතයි.නමුත් මනවයන් දැන ගත යුතු දේවල් හුඟක් මම කියලා ඉවරයි.දැනටමත් පෘථිවියේ පාලනය යම් කිසි ආකාරයකට අපි ලබාගෙන ඉවරයි.
     
    Status
    Not open for further replies.