ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
උබ කියන කතාවත් ඇත්ත තමා. එත් මචන් මෙහෙ එහෙම ෆෝන් ගන්න හිටියොත් ගන්න වෙන්නේ නෑ. දැන් Sensation Xe එක බැස්සා 16000 කින් විතර මෙහෙ මේ සතියේ. එක ගන්න හිටියේ මම. ගණන් අඩු වෙනකම් බලන් ඉද්දි අයෙ එකක් launch කරනවනේ මුන් බන්. එතකොට අරක ගන්න හිතෙන්නේ නෑ. මාර සීන් එක බන්........................!

mulinma balapan enna thiyana 4ns.. ewala x ekata wada honda ekak thiyanawanam x ekata noya indapan, , eth 4n ekak eliyata dapu gaman ganna eka kisi therumak ne,, matath mechchara kalayak une oya siddiyama thama.. 4n ekak awa gaman € hath atasiiyak diila gannawa,, Aran maasen deken 25-30% wage adu wenawa.. e hinda mamanam me para x ekata yanne tika kalayak gihin,,
 
gayanela

Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    චිරි චිරි වැස්ස;12512771 said:

    Ube kathawa nam sampoorna aththa. Mun ban api gannakamma balagena idala wage hariyata ganan adu karanne. Aran sathiyak athulatha badu sure. HTC nam danata oka thama thiyena hodama eka mama danna widiyata. Mama unge site eka nam check kara....................!
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබ කියන කතාවත් ඇත්ත තමා. එත් මචන් මෙහෙ එහෙම ෆෝන් ගන්න හිටියොත් ගන්න වෙන්නේ නෑ. දැන් Sensation Xe එක බැස්සා 16000 කින් විතර මෙහෙ මේ සතියේ. එක ගන්න හිටියේ මම. ගණන් අඩු වෙනකම් බලන් ඉද්දි අයෙ එකක් launch කරනවනේ මුන් බන්. එතකොට අරක ගන්න හිතෙන්නේ නෑ. මාර සීන් එක බන්........................!
    මොකක්ද බං ඔය රට. මෙහෙනම් ඔකෙ අනික් පැත්ත වෙන්නෙ. එන්න එන්න phone වල ගනන් වැඩි වෙන එකයි. :sorry::sorry:
     
    Aug 14, 2009
    974
    92
    0
    චිරි චිරි වැස්ස;12508747 said:
    oya thiyenne s-off guide eka,

    me thiyenne root guide eka

    owa guide karala therenne nethi thenak thibunoth kiyapan...

    e seratama kalin mata 4n eke info serama diyan bro... ex: current Android version/hboot version/ wage ewa

    HBOOT Version - 2.01.0001
    Android version - 2.3.5
    HTC Sense Version - 3.0
    Software Number - 3.11.707.7
    Kernel Ver - 2.6.35.9-g5fd83fe
    :yes::yes::yes:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    මොකක්ද බං ඔය රට. මෙහෙනම් ඔකෙ අනික් පැත්ත වෙන්නෙ. එන්න එන්න phone වල ගනන් වැඩි වෙන එකයි. :sorry::sorry:

    මචන් මම ඉන්නේ Abu Dhabi. මෙහෙටත් තමා ඕක ඇවිත් නෑ. Dubai වලට නම් දැන් ඇවිල්ල. තව සතියකින් විතර මෙහෙට එවි මම හිතන්නේ. 85 ක් විතර වෙන්නේ දැනට නම් මෙහෙ ගාන. I Phone 4s 16 Gb එකත් මෙහෙ වෙන්නේ 89000 ක් විතර. මම දන්නේ නෑ සමහර විට ලංකාවේ මීට වැඩ ගණන් අඩුද කියල. මෙහෙ හොදේ කියන්නේ අසාදාරන ගණන් නම් නෑ. Tax කියන දේවල් මෙහෙ හෙන අඩුයි නේ බන්. අනික ෆෝන් quality, original accessories, gift vouchers, service සුත් පට්ට. ෆෝන් වලට නම් tax තියෙනවද දන්නෙත් නෑ මෙහෙ..............!
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    yBVWU.jpg

    :D

    affata siri badu awilla ne :D:D
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    චිරි චිරි වැස්ස;12500239 said:
    එළකිරි කොල්ලො සෙට් එකටම
    happynewyear.png

    aah uba awilla inne
    elakiri
    suba aluth awuruddak wewaaa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මම ඉන්නේ Abu Dhabi. මෙහෙටත් තමා ඕක ඇවිත් නෑ. Dubai වලට නම් දැන් ඇවිල්ල. තව සතියකින් විතර මෙහෙට එවි මම හිතන්නේ. 85 ක් විතර වෙන්නේ දැනට නම් මෙහෙ ගාන. I Phone 4s 16 Gb එකත් මෙහෙ වෙන්නේ 89000 ක් විතර. මම දන්නේ නෑ සමහර විට ලංකාවේ මීට වැඩ ගණන් අඩුද කියල. මෙහෙ හොදේ කියන්නේ අසාදාරන ගණන් නම් නෑ. Tax කියන දේවල් මෙහෙ හෙන අඩුයි නේ බන්. අනික ෆෝන් quality, original accessories, gift vouchers, service සුත් පට්ට. ෆෝන් වලට නම් tax තියෙනවද දන්නෙත් නෑ මෙහෙ..............!
    මාත් අහල තියනව ඔහාට phone එන්නෙ හොද quality එව කියල.:)
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    චිරි චිරි වැස්ස;12514505 said:
    HTC ONE X එක දැන්ම ගන්න එපෝ,,,, :angry: :angry: :angry: :angry: එකේ Hardwares Problems වගයක් ඇවිත් තියෙනවා:sorry::sorry::sorry::sorry:

    onexboxfront.jpg

    onexboxback.jpg

    onexsimholder.jpg

    onextop.jpg

    onexleft.jpg

    onexright.jpg

    onexbottom.jpg

    හුට්ට බටන්...................! මොනවද බන් ඇවිත් තියෙන අවුල්...........? යකෝ අපි තොප්පි කඩයක් දාන්න ගියාම ඔලු නැති එවුන් නේ ඉපදෙන්නේ.................! :angry::angry::angry::angry:
     
    හුට්ට බටන්...................! මොනවද බන් ඇවිත් තියෙන අවුල්...........? යකෝ අපි තොප්පි කඩයක් දාන්න ගියාම ඔලු නැති එවුන් නේ ඉපදෙන්නේ.................! :angry::angry::angry::angry:

    1st Release සෙට් එකේ Hardware Problems Set එකක්ම ඇවිත් තියනව කියල අරංචි උනා,, :sorry: :sorry: :sorry: :sorry: තව Set දෙක තුනක් එලියට දාද්දි සේරම Fix කරල එවයි :yes: :yes: :yes: :yes:
     
    Status
    Not open for further replies.