You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
තුර්කි විද්‍යාඥ්ඥයින් පිරිසක් විසින් නිපදවා ඇති මෙම රෝදපුටුව ආදාරයෙන් කකුල් භවිත්යෙන් තොරව සිටගැනීමට හැකියාව ලබාදෙන අතර අන් අයගෙ උදවු වලින් තොරව බොහො වැඩකටයුතු ඉතා පහසුවෙන් කරගත හැක. අවුරුදු 5කට පෙර අසු පිටින් ඇද වැටි දෙපා අහිමු වු යුසුෆ් නම් මෙම පුද්ගලයා මෙම උපකරනය ආදාරයෙන් තමගෙ නොයෙක් වැඩකටියුතු ඉත පහසුවෙන් කරගනී.
නියමයිනේ........................
ඕකෙන් සෑහෙන පිරිසකට සෙත සැලසෙයි............................