අභිරහස් සංඝ ඝාතන

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අභිරහස් සංඝ ඝාතන



විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න


ජාතියෙන් උදුරා ගත් ඉහත සංඝ පිතෲන් වහන්සේලා මෙන්ම සියලු වාර්ථා නොවූ අභිරහස් අපවත් කිරීම් මෙම පිටුව ඔස්සේ ඔබට සොයා දීමට අප කටයුතු කරන්නෙමු. වහාම මේවා සියල්ල හැමට බෙදා හරින්න. වතුර නටන තෙක් හැලියේ දිය කෙලින කකුලුවන් සේ ප්‍රමාද නොවන්න.


1.
අති පූජනීය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි ඝාතනය
මුල් ලිපිය
http://sinhalabuddhist.com/2011/01/lohitha-kurusa-1/#ixzz1CQjQIp00

2.
අති පූජනීය වාදීහසිංහ මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමි වරුන ( ඉංග්‍රීසි )
ඝාතනය කල අයුරු අපට අවශ්‍යයි, කරුණාකර සොයා දෙන්න.

3.
අති පූජනීය ටිබෙට් ජාතික සීකීමයේ(s) මහින්ද හිමිපානන්
ඝාතනය කල අයුරු අපට අවශ්‍යයි, කරුණාකර සොයා දෙන්න.

4.
අති පූජනීය කොටගම වාචිස්සර හිමිපානන්
ඝාතනය කල අයුරු අපට අවශ්‍යයි, කරුණාකර සොයා දෙන්න.

5.
අති පූජනීය ලබුදූවේ සිරිධම්ම හිමිපානන්
ඝාතනය කල අයුරු අපට අවශ්‍යයි, කරුණාකර සොයා දෙන්න.

6.
අති පූජනීය උණවටුණේ රතනජෝති හිමිපානන්
ඝාතනය කල අයුරු අපට අවශ්‍යයි, කරුණාකර සොයා දෙන්න.

7.
අති පූජනීය පානදුරේ අරියධම්ම හිමිපානන්
ඝාතනය කල අයුරු අපට අවශ්‍යයි, කරුණාකර සොයා දෙන්න.

8.
අති පූජනීය ගංගොඩවිල සෝම හිමිපානන් ඝාතනය

9.
අති පූජනීය තිරාණගම රතනසාර හිමිපානන් ඝාතනය

10.
අති පූජනීය රත්මලානේ සීලවංශ හිමිපානන් ඝාතනය

11.
පුරාණ මුහුදු මහා විහාරයේ හිටපු විහාරස්ථානාධිපති අති පූජනීය කතරගම සිරි රතන හිමිපානන් ඝාතනය ( චිත්‍රපටයකි )



මෙම සියළු පාප කර්මයන් කල ක්‍රිස්තියානි/මුස්ලිම් පල්ලිය, දැන් රාජ්‍ය බලය ද සහිතව 2600 සම්බුද්ධත්ව ජයන්තිය, සිය ග්‍රහණයට ගනිමින් බුදු සමිඳාණන් හා බුදු සසුන ලක් පොළොවෙන් සදහටම තුරන් කිරීමේ නොවරදින ක්‍රියා මාර්ගයට අවතීර්ණ වී සිටියි. සංඝ පීතෲන් වහන්සේලා තව කී නමක් අපි මෙසේ පල්ලියට බිළි පූජා කල යුතුද?. දැන්වත් සිංහල බෞද්ධ අපි එකා මෙන් නැගී සිට, බන්ධනාගාර ගත කල යුතු අපරාධකරුවන්, මුල් පුටුවලට පත්කරමින් ගෙන යන බෞද්ධ සංහාරයට නැවතීමේ තිත තැබිය යුතු නොවේද?

ලක් දෙරණේ බුදු සසුන වෙනුවෙන් ඔබගේ අවම සේවයවත් ලබා දෙන්න. මෙම මෑත අතීතයේ ඝාතන සියල්ල ගැන විධිමත් පරීක්ෂණ දැඩිව ඉල්ලන අතරම සර්වාගම් උගුල පිළිබඳ අගමැති තුමාට ඔබගේ අප්‍රසාදය හා විරෝධය ඉතා තදින් ප්‍රකාශ කර සිටින්න. එම විස්තර සඳහා පහත ලිපියත් බලන්න.

 

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    9SHCr.png