Free 25$ + Web Hosting!!! Hurry up!

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
කට්ටියට මතක ඇතිනෙ මම Free Facebook Business Cards ගන්න Promo Code එකක් දුන්නා.
ඒ Threads වලට එන ප්‍රතිචාරත් එක්ක නොමිලේ ලබාගන්න දේවල් ගැන ගොඩක් ලොකු උනන්දුවක් තියෙනව කියලත් වැටහුනා. :)
(ඒත් හැමදේම නෙමෙයි අපි හැමෝටම වටිනවා කියල හිතෙන දේවල් විතරයි)

මම අද දෙන්න යන්නෙ Web Sites, Blog Sites සහ තමන්ගෙ Files තියාගන්න ආරක්ෂාකාරී තමන්ගෙම තැනක් හොයන, බලාපොරොත්තු වෙන අයට වටින දෙයක්.
ඒ තමයි.....

WholeGirl.jpg


Premium Hosting Package එකක් මිලදී ගැනීම සදහා ඩොලර් 25 ක්
:D

HostPrize එකක් :love:
එක්කෙනෙක්ට නෙමෙයි හැමෝටම!

කවුරුත් දන්නවනෙ Free Hosting Services වල තියෙන අඩුපාඩු.
(Ex - 000WebHost, LoomHost)
අඩුම තරමෙ MX Records ටික දාගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ.
Warez Sites Host කරන්නත් බෑ.
Site එක Hit වෙලා Visitors ලා වැඩි උන ගමන් Bandwith එක Exceed කියල Account එක Pause or Suspend කරනවා. :baffled:

අනිත් එක එක Domain එකයි Host කරන්න පුලුවන්.
Sites 4ක් තියෙනවනං Email Address 4කින් Accounts 4ක් හදන්න ඕනෙ.
ඒවට වෙන වෙනම Log වෙන්නත් ඕනෙ. එපාවෙනවනෙ! :dull:

එපාම වෙන වැඩේ තමයි නිතරම Free Hosting Servers Down වෙන එක!
අපිට මොකුත් කියන්නත් බෑ.
මොකද එයාලා නොමිලේනෙ Service එක දෙන්නෙ! :(
TOS (Terms of Service) වල කියලම තියෙනවා Server Bucy වෙලාවට Free Hosting Servers Down වෙනවා කියලා.

හොද Site එකක් තියෙනවනම්, Visitors ලා වැඩිපුර එනවනම් Free Hosting වලට බායි කියන්න කාලය හරි. :yes:
ඉතින් අපිට ඉහළ ගුනාත්මක භාවයක් තියෙන සහ කාර්යක්ෂම Web Hosting Service එකක් නම් අනිවාර්යෙන් සල්ලි දීල ගන්න වෙනවා.

එතකොට තියෙන වාසි තමයි
Unlimited Space
Unlimited Bandwith
Unlimited Domains
Ultimate Services
ලැබෙන නිසා ඔක්කොම ටික සහ අවශය Sites ඔක්කොම එකම තැනක තියාගන්න පුලුවන් එක.
-------------------------------------------------------

දැනට වැඩිම දෙනෙක් පාවිච්චි කරන හොදම Web Hosting Service Provider තමයි Host Gater කියල කියන්නෙ.

logonew2.png


අද මම Host Gator වල Host කරන්න තමයි නොමිලේ $25 ක් දෙන්නෙ.
මේක මම අතින් දෙන්නෙ නෑ. Coupon Code එකක් තියෙන්නෙ.

මුලින්ම Thread එක හොදින් කියවන්න.
ඔයා පහුවෙලා මේ Thread එක බලනවනම් මේ Coupon එක වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවෙන්.
After 2012-04-19
ඒහින්දා වැඩේ පටන් ගන්න කලින් Last Page එක බලලා ඉන්න.


Step1
හරි. වැඩේ පටන් ගමු. යන්න Site එකට

Link - www.hostgator.com

NewFolderHSS1.jpg

Click - "View Hosting Plans"

Step 2
NewFolderHSS2.jpg

1. Hosting Plans
2. C Panel Demo
3. Easy Site Builder Demo

අවශ්ය Plan එක select කරලා Order කරන්න.

හැබැයි මේ ටික හොදට මතක තියාගන්න.
ඔය මුල්ම Huching Plan එකේ Unlimited Domains බෑ.
එහෙමනම් දෙවෙනි Baby Plan එකට යන්න වෙනවා.

ඔයාල
Coupon Code එක ගැහුවම ඩොලර් 25ක් Order එකෙන් අඩු වෙනවා.
ඒත් ඔයාලා Monthly $7.96 Plan එක select කලොත් අඩුවෙන්නෙ ඒ ගාන විතරයි. ඉතුරු $17 ම අපරාදෙ! (25-8=17) :baffled:
ඒ හින්දා මම නම් කියන්නෙ සල්ලි ටිකක් දීලා පුලුවන්නම් $25ම අඩු කරගන්න. :)

ඔයාලා Monthly Plan එක select කලත් $0.01ක මුදලක් PayPal හෝ Credit Card එකකින් ගෙවන්න වෙනවා.

ඒ ගොල්ලො එහෙම කරන්නෙ ඔයාලගෙ Payment Details ගන්න ඕනෙ හින්දයි.


Step 3
NewFolderHSS3.jpg


1. මෙතන තියෙන්නෙ Hostgator ලගෙන් Domain එකක් ගන්නවනම් ගන්න.
Hostgator ලාගෙන් ඩොමේන් ගන්නෙපා. අඩුවට Domain ගන්න ඕනෙනම් මාව Contact කරගන්න.

2. ඔයාල ලග දැනට Domain එකක් තියෙනවනම් ඒක දෙන්න.
Domain එකක් නැත්නම් ගන්න සල්ලිත් මේ වෙලාවෙ නැත්නම් Co.nr , Com.nu , Co.cc වගේ එකක් Free අරන් දාන්න.
.tk නම් ගන්නෙපා.... :no:

3. වැදගත්ම දේ. Coupon Code එක දෙන්නෙ මෙතනට
Default තියෙන්නෙ SUMMER කියල එකක්. ඒකෙන් වෙන්නෙ Order එකෙන් 20% ක් අඩු වෙනවා.
SUMMER ඒක Delete කරලා HOUSTON කියලා දෙන්න.
දීලා Enter කරන්න. Press Enter Button.

More Coupon Codes,
25 Dollars OFF! -
HOUSTON
20% OFF - spring
$9.94 off - hgc25

Step 4
Next Page එක load උනාම යටම ඔයාගෙ Order Details පෙන්වනවා. ගෙවන්න තියෙන මුලු Total එක,
Coupon එකෙන් අඩු උන Price එක:nerd:

NewFolderHSS4.jpg

1. Your Plan
2. Username එකක් දෙන්න

3. PIN එකක් දෙන්න
4. Payment Details (CC or PP) දෙන්න.


NewFolderHSS5.jpg

ඔක්කොම හරිනම් "Create Account" Clickකරන්න.
ඊටපස්සෙ Order Complete කරන්න. එච්චරයි. :)
------------------------------------------------------------------------

වෙන කෙනෙක්ට බලන්න bump එකක් හරි දාලා යන්න.
ප්‍රශ්ණ තියෙනවනම් Thread එකේම අහන්න.
රෙප් නැතත් මොනවහරි කියලා යනවනම් සතු‍ටුයි. :)


fa1l77.png

All Rights Reserved by New Folder @ ElaKiri.com

 
Last edited:
  • Like
Reactions: Rangau2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගේ කාර්ඩ් එකේ සල්ලි තියෙනවා බට් මචන් පේ කරනකොට මෙහෙම එකක් එනවනේ
    You cannot complete this action on the card you have selected. Please select another card.
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මගේ කාර්ඩ් එකේ සල්ලි තියෙනවා බට් මචන් පේ කරනකොට මෙහෙම එකක් එනවනේ

    Wenath HostGator Account 1kata card 1 use karalada?
    Balance eka check karala balala bank eka poddak contact karagena balanna machan. Card 1 Expire da danne ne. :rolleyes: